සලාතය අතරවාරයේ සුපුරුදු මාසික ඔසප් චක්‍රය තුළට මම පිවිසුණෙමි. මා සිදු කළ යුත්තේ කුමක් ද? ඔසප් තත්ත්වය හට ගැනුණු අවස්ථාවේ කළ එම සලාතය නැවත ඉටු කළ යුතු ද?
السؤال
ප්‍රශ්ණය 1.
සලාතය අතරවාරයේ සුපුරුදු මාසික ඔසප් චක්‍රය තුළට මම පිවිසුණෙමි. මා සිදු කළ යුත්තේ කුමක් ද? ඔසප් තත්ත්වය හට ගැනුණු අවස්ථාවේ කළ එම සලාතය නැවත ඉටු කළ යුතු ද?
س32: دخلت عليّ العادة الشهرية أثناء الصلاة، ماذا أفعل؟ وهل أقضي الصلاة عن مدة الحيض؟
الجواب
පිළිතුර 1:
සලාත් වේලාව තුළට ප්‍රවේශ වීමෙන් පසු ඔසප් තත්ත්වය හට ගැනුණු විට - උදාහරණයක් ලෙස හිරු අවරට යෑමට ආරම්භ වීමෙන් පසු පැය භාගයක් ගත වී තිබියදී ඔසප් තත්ත්වයට පත්වනවාක් මෙනි- ඇය ඔසප් තත්ත්වයෙන් පිරිසිදු තත්ත්වයට පත් වූ පසු, මීට පෙර ඇය පිරිසිදු තත්ත්වයේ සිටිය දී, නියමිත වේලාව ප්‍රවේශ වූ අදාළ සලාතය නැවත ඉටු කළ යුතු වේ.
එය උත්තරීතරයාණන්ගේ ප්‍රකාශයට අනුවය. "සැබැවින්ම සලාතය දේව විශ්වාස කරන්නන් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි." (අන්-නිසා: 103)
ඔසප් තත්ත්වය හටගත් අවස්ථාවේ ඉටු කරමින් සිටි සලාතය නැවත ඉටු කිරීමට අවශ්‍ය වන්නේ නැත. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි දිගු හදීසයක කොටසක මෙසේ සඳහන් වී ඇති බැවිණි
"කාන්තාව ඔසප් තත්ත්වයට පත් වූ විට, සලාත් ඉටු නොකළ යුතු නොවේ ද? උපවාසය නොරැකිය යුතු නොවේ ද?"
ඔසප් තත්ත්වය අතර වාරයේ ඇයට මඟ හැරුණු සලාතය නැවත ඉටු කිරීම අනිවාර්යය නොවන බව විද්වතුන් ඒකමතිකව පිළිගෙන ඇත.
ඇය පිරිසිදු තත්ත්වයට පත් වූ විටෙක, ඇයට එක් රකඅතයක හෝ ඊට වැඩි ප්‍රමාණයක කාලයක් ඉතිරිව තිබුණේ නම් ඇය පිරිසිදු තත්ත්වයට පත්වූ එම වේලාවේ සලාතය ඉටු කරයි: එය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ප්‍රකාශයකට අනුවය. එනම්:
"හිරු අවරට යාමට පෙර, අසර් සලාතයෙන් එක් රකආතයක් කිසිවකු හෝ ලැබුවේ නම්, ඔහුට අසර් සලාතය හිමි විය."
අසර් වේලාවේ හෝ හිරු උදාවීමට පෙර හෝ ඇය පිරිසිදු තත්ත්වයට පත් වූ විටෙක හිරු අවරට යන විට හෝ හිරු උදාවන විට එක් රකආතයක ප්‍රමාණයක කාලයක් ඉතිරිව තිබුණේ නම් ඇය පළමු කරුණට අනුව අසර් සලාතය ඉටු කළ යුතු අතර දෙවන කරුණට අනුව ෆජ්ර් සලාතය ඉටු කළ යුතුව ඇත.
ﺟ32: إذا حدث الحيض بعد دخول وقت الصلاة -كأن حاضت بعد الزوال بنصف ساعةٍ مثلًا- فإنها بعد أن تطهر من الحيض تقضي هذه الصلاة التي دخل وقتها وهي طاهرٌ؛ لقوله تعالى:
﴿...إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا﴾
[النساء:103].
ولا تقضي الصلاة عن وقت الحيض؛ لقوله ﷺ في الحديث الطويل:
«أَلَيْسَتْ إِذَا حَاضَتْ لَمْ تُصَلِّ، وَلَمْ تَصُمْ؟» [1]،
وأجمع أهل العلم أنها لا تقضي الصلاة التي فاتتها أثناء مدة الحيض.
[12] تقدم تخريجه.
أما إذا طهرت، وكان باقيًا من الوقت مقدار ركعةٍ فأكثر، فإنها تصلّي ذلك الوقت الذي طهرت فيه؛ لقوله ﷺ:
«مَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الْعَصْرِ قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ، فَقَدْ أَدْرَكَ الْعَصْرَ» [2]،
فإذا طهرت وقت العصر، أو قبل طلوع الشمس، وكان باقيًا على غروب الشمس أو طلوعها مقدار ركعةٍ، فإنها تصلّي العصر في المسألة الأولى، والفجر في المسألة الثانية.
[13] تقدم تخريجه.