ප්‍රශ්න අංක 07. මුස්ලිම්වරුන්ගේ උත්සව දින මොනවාද?
- الباب / الفصل
- قسم المنوعات
السؤال
س۸: ما هي أعياد المسلمين؟
ප්‍රශ්න අංක 07. මුස්ලිම්වරුන්ගේ උත්සව දින මොනවාද?
الجواب
ج:عيد الفطر وعيد الأضحى.
لما جاء في حديث أَنَسٍ رضي الله عنه، قَالَ:
قَدِمَ رَسُولُ اللَّهِ ﷺ الْمَدِينَةَ وَلَهُمْ يَوْمَانِ يَلْعَبُونَ فِيهِمَا، فَقَالَ: «مَا هَذَانِ الْيَوْمَانِ؟»، قَالُوا: كُنَّا نَلْعَبُ فِيهِمَا فِي الْجَاهِلِيَّةِ، فَقَالَ رَسُولُ اللَّهِ ﷺ:«إِنَّ اللَّهَ قَدْ أَبْدَلَكُمْ بِهِمَا خَيْرًا مِنْهُمَا: يَوْمَ الْأَضْحَى، وَيَوْمَ الْفِطْرِ»
رواه أبوداود.
وما سواهما من الأعياد فمن البدع.
පිළිතුර - ඊදුල් ෆිතර් සහ ඊදුල් අද්හා.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයේ සඳහන් වන පරිදි, එතුමා මෙසේ පැවසීය:
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මදීනාවට පැමිණි අතර, මදීනා වැසියන්ට ඔවුන් කෙළි ලොල්වල නිරත වන දින දෙකක් විය. එබැවින් එතුමාණෝ: "මේ දවස් දෙක මොනවාද?" යැයි විමසූහ. එවිට ඔවුහු මෙසේ පැවැසූහ: "අඥාන යුගයේදී අපි මෙම දවස් දෙකේදී ක්‍රීඩා කළෙමු." එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: "ඇත්ත වශයෙන්ම, මේ දින දෙකට වඩා ශ්‍රේෂ්ඨ දින දෙකක් නුඹලාට අල්ලාහ් වෙනස් කර දී ඇත. එනම් ඊදුල් අල්හා දිනය හා ඊදුල් ෆිත්ර් යන දිනයයි."
මෙය ඉමාම් අබූ දාවුද් විසින් වාර්තා කොට ඇත.
මෙම දින දෙක හැර වෙනත් උත්සව දිනයන් බිද්අත් හෙවත් නවීණගත ක්‍රියාවන් වේ.