ප්රශ්න අංක 07. (ලැබී ඇති) ආශිර්වාදය තුළ (ඔබේ) යුතුකම කුමක්ද? ඔබ ඒවාට තුති පුදකරන්නේ කෙසේද?
- الباب / الفصل
- قسم المنوعات
السؤال
س۷: ما الواجب في النعم؟ وكيف تشكرها؟
ප්රශ්න අංක 07. (ලැබී ඇති) ආශිර්වාදය තුළ (ඔබේ) යුතුකම කුමක්ද? ඔබ ඒවාට තුති පුදකරන්නේ කෙසේද?
الجواب
ج- الواجب: شكرها؛ وذلك بالثناء على الله وحمده باللسان وأنه له الفضل وحده، واستعمال هذه النعم بما يرضي الله تَعَالَى، لا بمعصيته.
- قال تعالى:
﴿فَٱذۡكُرُونِيٓ أَذۡكُرۡكُمۡ وَٱشۡكُرُواْ لِي وَلَا تَكۡفُرُونِ﴾
[البقرة: ١٥٢].
පිළිතුර- ආශිර්වාද කෙරෙහි අපේ යුතුකම නම්, ඒ සඳහා අල්ලාහ්ට තුති පුද කිරීමයි. එනම් ඔහුට ප්රශංසා කිරීමත්, ශ්රේෂඨත්වය ඔහුට පමණක් හිමි බවත් ප්රකාශ කිරිමයි. මෙම ආශීර්වාද භාවිතා කළ යුත්තේ සර්වබලධාරී අල්ලාහ් සතුටු වන ආකාරයෙන් මිස පාපී ක්රියාවන්හි යෙදවීමෙන් නොවේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
එබැවින් නුඹලා මා මෙනෙහි කරනු. මම නුඹලාව මෙනෙහි කරන්නෙමි. නුඹලා මට කෘතඥ වනු. තවද මා ප්රතික්ෂේප නො කරනු.
(අල්-බකරා: 163)