ප්රශ්න අංක 02. ඉහත සඳහන් කරුණු පහ විස්තර කරන්න.
- الباب / الفصل
- قسم المنوعات
السؤال
س2: اشرح هذه الأحكام الخمسة.
ප්රශ්න අංක 02. ඉහත සඳහන් කරුණු පහ විස්තර කරන්න.
الجواب
ج:١. الواجب: وهو على وجه اللزوم، مثل الصلوات الخمس، وصيام رمضان وبر الوالدين.
- الواجب يثاب فاعله ويعاقب تاركه.
- المستحب: وهو ليس على وجه اللزوم، مثل السنن الرواتب، وقيام الليل وإطعام الطعام والسلام. ويسمى السنة والمندوب.
- المستحب يثاب فاعله ولا يعاقب تاركه.
ملاحظة مهمة:
ينبغي للمسلم عندما يسمع أن هذا الأمر سنة أو مستحب أن يبادر إلى فعله، والاقتداء بالنبي ﷺ.
- المحرم: وهو ما تركه لازم، مثل شرب الخمر، وعقوق الوالدين، وقطع الأرحام.
- المحرم يثاب تاركه ويعاقب فاعله.
- المكروه: تركه غير لازم، مثل الأخذ والإعطاء باليد الشمال، كف الثوب في الصلاة.
- المكروه يثاب تاركه ولا يعاقب فاعله.
- المباح: وهو على التخيير بين تركه وفعله، مثل أكل التفاحة وشرب الشاي، ويسمى: الجائز والحلال.
- المباح لا يثاب تاركه ولا يعاقب فاعله.
පිළිතුර- 1- අනිවාර්යය දෑ: එය අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු වේ. පස්වේලේ දෛනික යාඥාවන්. රමළාන් මාසයේ උපවාසය සහ දෙමාපියන්ට ගෞරව කිරීම මේ සඳහා උදාහරණ වේ.
අනිවාර්යය දෑ- ඒවා ඉටුකළ අයට යහපත් ප්රතිඵල ලැබේ. ඒවා අත්හල තැනැත්තාට දඬුවම් ලැබේ.
- ප්රියජනක දෑ: එය අනිවාර්ය වූවක් නොවේ. එනම්, පස්වේලේ අනිවාර්ය සලාතයට පෙර හා පසු සලාතයන් ඉටු කිරීම, රාත්‍රී කාලයේ සලාතයන්, ආහාර පාන සැපයීම, සලාම් පැවැසීම, මේවා සුන්නත් සහ මන්දූබ් යනුවෙන් හඳුන්වනු ලැබේ.
-ප්රියජනක දෑ: ඒවා ඉටුකළ අයට යහපත් ප්රතිඵල ලැබේ, ඒවා අත්හල තැනැත්තාට දඬුවම් නොලැබේ.
විශේෂ සටහන්
මෙය සුන්නාහ්වක් හෝ ප්රියජනක ක්රියාවක් බව මුස්ලිම්වරයෙකුට ඇසුණු විටක, යුහු සුලු ව ඔහු එය කිරීමට ඉක්මන් විය යුතු අතර, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුය.
- තහනම් කරන ලද කරුණු - එනම් අත්හැරීම අනිවාර්ය වන දෑ වේ, උදා: මත්පැන් පානය කිරීම, දෙමාපියන්ට අකීකරු වීම සහ ඥාති සබඳතා නැති කිරීම වැනි කරුණු වේ.
තහනම් ක්රියාවන්- ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්රතිඵල ලැබේ. ඒවා ඉටු කළ තැනැත්තාට දඬුවම් ලැබේ.
- අප්රිය දෑ යනු: එය අත්හැරීම අනිවාර්ය නොවේ. යම් දෙයක් වමතින් ගැනීම සහ දීම, සලාත් අවස්ථාවේදී එල්ලී තිබෙන තමන්ගේ වස්ත්රය දෑතින් අල්ලා ගෙන එය ඉටු කිරීම වැනි දෑ ඒ සඳහා උදාහරණ වේ.
-අප්රිය දෑ - ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්රතිඵල ලැබේ. ඒවා කළ තැනැත්තාට දඬුවම් නොලැබේ.
5-අනුමත දෑ: එය සිදු කිරීම හෝ අත්හැරීම අතර තෝරා ගැනීමේ නිදහස ඇත, උදා, ඇපැල් ගෙඩි අනුභව කිරීම, තේ පානය කිරීම. මේවා හලාල් (අනුමත දෑ) යනුවෙන් හඳුන්වනු ලැබේ.
-අනුමත දෑ- ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්රතිඵල නොලැබේ. ඒවා කළ තැනැත්තාට දඬුවම්ද නොලැබේ.