Skip to content

ප්රශ්න අංක 4: විකිණීම් සහ ගනුදෙනු පිළිබඳ නීතිය කුමක්ද?

الباب / الفصل
قسم المنوعات

السؤال

س4: ما حكم البيع والمعاملات؟

ප්රශ්න අංක 4: විකිණීම් සහ ගනුදෙනු පිළිබඳ නීතිය කුමක්ද?

الجواب

ج:الأصل في كل البيوع والمعاملات أنها حلال إلا بعض الأنواع مما حرم الله تَعَالَى.

قال تَعَالَى:

﴿وَأَحَلَّ ٱللَّهُ ٱلۡبَيۡعَ وَحَرَّمَ ٱلرِّبَوٰاْۚ﴾

[البقرة: ٢٧٥].

පිළිතුර- සියලුම විකුණුම් සහ ගණුදෙනු වල මූලික පදනම නම්, සර්වබලධාරී අල්ලාහ් විසින් ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි. නමුත් සමහර වර්ග හැර, ඒවාට අවසර නැත.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

අල්ලාහ් ව්‍යාපාරය අනුමත කළ අතර පොලිය තහනම් කළේ ය.

(අල්-බකරා: 163)