Skip to content

ප්රශ්න අංක 17: ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම මොනවාද?

الباب / الفصل
قسم الآداب الإسلامية

السؤال

س17: ما آداب قضاء الحاجة؟

ප්රශ්න අංක 17: ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම මොනවාද?

الجواب

ج:1. أدخل بقدمي اليسرى.

  1. وأقول قبل الدخول:

«بسم الله، اللهم إني أعوذ بك من الخبث والخبائث».

  1. لا أدخل شيئًا فيه ذِكر الله.
  • عن أنس رضي الله عنه قال:

«كان النبي صلى الله عليه وسلم إذا دخل الخلاء وضع خاتمه»

رواه أبو داود وابن ماجه.

  1. أستتر حال قضاء الحاجة.
  • في الحديث:

«وكان أحب ما استتر به رسول الله صلى الله عليه وسلم لحاجته هدف أو حائش نخل»

رواه مسلم.

  1. لا أتكلم في مكان قضاء الحاجة.
  2. لا أستقبل القبلة، ولا أستدبرها أثناء البول أو الغائط.
  • لقول النبي صلى الله عليه وسلم:

«لا تستقبلوا القبلة بغائط، أو بول، ولكن شرقوا أو غربوا»

متفق عليه.

  1. أستعمل يدي اليسرى في إزالة النجاسة، ولا أستعمل اليمنى.
  • لحديث:

«لقد نهانا… أن نستنجي باليمين»

  1. لا أقضي حاجتي في طريق الناس أو ظلهم.
  • لحديث أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:

«اتقوا اللعانين» قالوا: وما اللعانان يا رسول الله؟ قال: «الذي يتخلى في طريق الناس، أو في ظلهم»

  1. أغسل يدي بعد قضاء الحاجة.

لحديث جرير رضي الله عنه كنت مع النبي صلى الله عليه وسلم، فأتى الخلاء، فقضى الحاجة، ثم قال:

«يا جرير هات طهورًا» فأتيته بالماء، فاستنجى بالماء، وقال بيده، فدلك بها الأرض.

رواه النسائي.

  1. أخرج بقدمي اليسرى، وأقول: «غفرانك».

පිළිතුර- 1මම මගේ වම් පාදය ඇතුලට තබා මෙසේ කියමින් ඇතුල් වෙමි.

  1. ඇතුල්වීමට පෙර මෙසේ කියමි.

"බිස්මිල්ලාහි, අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් හුඃබ්සි වල් හඃබාඉසි." තේරුම:-අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමි. යා අල්ලාහ්! කාන්තා හා පිරිමි නරක ජින්වරුන්ගේ හානියෙන් මා ඔබගෙන් ආරක්ෂාව පතමි.

  1. අල්ලාහ් සිහි කිරීමට අදාල කිසිවක් මා එයට ඇතුල් වීමේදී රැගෙන නොයමි.

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය:

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැසිකිළියට පිවිසෙන විට එතුමාණන්ගේ මුද්ද ගලවා තබන්නෙකු වූහ.

මෙය අබූ දාවුද් හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කොට ඇත.

  1. ශාරීරික අවශ්යතා සපුරා ගැනීමේදී එම ස්ථානය වසා ගනිමි.

හදීසයේ මෙසේ සඳහන් වේ:

“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අවශ්‍යතාවය ඉටු කිරීමේ දී ආවරණය වීම සඳහා වඩාත් ප්‍රිය කළ දැය වූයේ උස් බිමක් හෝ ඉඳි ගස් ගොමුවකි.”

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

  1. ශාරීරික අවශ්යතා සපුරා ගැනීමේ ස්ථානයේදී කතා නොකරමි.
  2. මම මුත්රා කරන විට හෝ මළපහ කරන විට කිබ්ලාව දෙසට හැරී හෝ ඒ පෙදෙසට පිටු පස ප්රෙද්ශ හරවා නොසිටිමි.

නබිවරයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙසේ පවසා ඇත්තෝය.

“මල පහ කිරීමේ දී හෝ මූත්රා කිරීමේ දී හෝ කිබ්ලාවට ඔබ මුහුණ නොලන්න. නමුත් නැගෙනහිරට හෝ බටහිරට මුහුණ ලන්න.”

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.

  1. අපිරිසිදු දෑ ඉවත් කිරීමට මම මගේ වම් අත භාවිතා කරන අතර මගේ දකුණු අත භාවිතා නොකරමි.

එය මෙම හදීසයට අනුව වේ:

«සැබවින්ම ඔහු අපට තහනම් කළේය… දකුණතින් පිරිසිදු වීමට»

  1. මම මිනිසුන් ගමන් කරන මාර්ගයේ හෝ ඔවුන් (විවේක ගන්නා) සෙවණැලි යට මගේ ශාරීරික අවශ්යතා ඉටු නොකරමි.
  • අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

ශාපයට ලක්වන කරුණු දෙකක් පිළිබඳ නුඹලා බියවනු. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! ශාපයට ලක්වන කරුණු දෙක මොනවාද?” යැයි විමසුවෝය. එතුමා: “ජනයාගේ මාර්ගයේ හෝ ඔවුන්ගේ හෙවණෙහි වැසිකිලි කැසිකිලි යාම” යැයි පැවසූහ.

  1. මම ශාරීරික අවශ්‍යතා ඉටු කිරීමෙන් පසුව මගේ අත් සෝදා ගනිමි.

ජරීර් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයෙහි මෙසේ සඳහන් වේ: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමි. එවිට එතුමාණන් වැසිකිළියට පිවිස, ශරීර කෘත්‍යය ඉටු කර ගත්හ. පසුව එතුමා මෙසේ ප්‍රකාශ කළහ:

«අහෝ ජරීර්, පිරිසිදු වීම සඳහා ජලය ගෙන එනු.» එවිට මම එතුමාණන් වෙත ජලය ගෙන ආවෙමි. පසුව එතුමාණන් ජලයෙන් ඉස්තින්ජා කර, තම අතින් (මෙසේ) කර, එය (තම අත) පොළොවේ අතුල්ලා ගත්තේය.

ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත.

  1. මම මගේ වම් පාදය පිටතට තබා“ගුෆ්රානක” තේරුම- ඔබෙන් සමාව අයද සිටිමි යැයි කියමි.