Skip to content

ප්රශ්න අංක11: සපත්තු සහ සම් උර යනු කුමක්ද?- ඒවා මත පිස දැමීමට හැකිද?

الباب / الفصل
قسم الفقه

السؤال

س١١: ما الخُفَّان والجَوْربان، وهل يمسح عليهما؟

ප්රශ්න අංක11: සපත්තු සහ සම් උර යනු කුමක්ද?- ඒවා මත පිස දැමීමට හැකිද?

الجواب

ج:- الخفان: ما يلبس في الرِّجلِ من الجلد.

  • الجوربان: ما يلبس في الرِّجلِ من غير الجلد.

ويشرع المسح عليهما بدل غسل الرجلين.

  • لحديث المغيرة بن شعبة رضي الله عنه، أن رسول الله صلى الله عليه وسلم توضأ، ومسح على الجوربين.

رواه أبو داود والترمذي وغيرهما.

  • وفي البخاري ومسلم:

فتوضأ، ومسح على الخفين.

පිළිතුර: - අල්කුෆ්ෆානි යනු පාදයෙහි පැළඳ සිටින සම් උර වර්ගයකි.

  • අල්ජව්රබාන් යනු පාදයෙහි පැළඳ සිටින සම් නොවන වර්ගයකි.

පාද සේදීම වෙනුවට ඒ මත පිස දැමීමට ආගමානු කූලව නියම කර ඇත.

  • එය මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද මෙම හදීසයට අනුව වේ. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය සිදු කළහ. එමෙන්ම මේස් යුගළ මත ද පිරිමැද්දාහ.

මෙය අබූ දාවූද්, තිර්මිදි, හා වෙනත් ඉමාම්වරු විසින් දන්වා ඇත.

  • මෙය සහීහ් බුහාරි හා මුස්ලිම් හී සඳහන් කර ඇත:

එවිට වුළූ ධෝවනය සිදු කළහ. එමෙන්ම මේස් සපත්තු මත ද පිරිමැද්දාහ.