Skip to content

ප්රශ්න අංක 12: සම් උර දෙක මත පිස දැමීමෙන් උගත හැකි පාඩම කුමක්ද?

الباب / الفصل
قسم الفقه

السؤال

س١٢: ما الحكمة من المسح على الخفين؟

ප්රශ්න අංක 12: සම් උර දෙක මත පිස දැමීමෙන් උගත හැකි පාඩම කුමක්ද?

الجواب

ج:التيسير والتخفيف على العباد، خاصة في أوقات البرد والشتاء والسفر، حيث يشق نزع ما في الرجلين.

قال تعالى:

﴿يُرِيدُ ٱللَّهُ بِكُمُ ٱلۡيُسۡرَ وَلَا يُرِيدُ بِكُمُ ٱلۡعُسۡرَ﴾

[البقرة ١٨٥].

විශේෂයෙන්ම සීතල, ශීත ඍතුවේ සහ ගමන් බිමන් වලදී, කකුල්වල ඇති පාඋර වැනිදේ ඉවත් කිරීමට අපහසු වන විට, මිනිසුන්ට වන්දනාමාන කටයුතු වලදී පහසුකම් සැලසීම සහ සහන සැලසීමයි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

අල්ලාහ් නුඹලාට පහසුව ප්‍රිය කරයි. අපහසුව ප්‍රිය නො කරයි.

(අල්-බකරා: 163)