ප්රශ්න අංක 12: සම් උර මත පිස දැමීම වලංගු වීම සඳහා ඇති කොන්දේසි මොනවාද?
- التصنيف الشرعي
- الفقهالطهارةالمسح على الخفين ونحوهما
- الباب / الفصل
- قسم الفقه
السؤال
س١٣: ما هي شروط صحة المسح على الخفين؟
ප්රශ්න අංක 12: සම් උර මත පිස දැමීම වලංගු වීම සඳහා ඇති කොන්දේසි මොනවාද?
الجواب
ج:١. أن يلبس الخفين على طهارة، أي بعد وضوء.
لحديث المغيرة رضي الله عنه قال: كنت مع النبي صلى الله عليه وسلم في سفر، فأهويت لأنزع خفيه، فقال:
«دعهما فإني أدخلتهما طاهرتين». فمسح عليهما.
متفق عليه.
- أن يكون الخف طاهرًا، فلا يجوز المسح على النجس.
- أن يكون الخف ساترًا للمحل المفروض غسله في الوضوء.
- أن يكون المسح خلال المدة المحددة، للمقيم غير المسافر: يوم وليلة، وللمسافر: ثلاثة أيام ولياليهن.
لحديث علي رضي الله عنه:
جعل رسول الله صلى الله عليه وسلم ثلاثة أيام ولياليهن للمسافر، ويومًا وليلة للمقيم.
رواه مسلم.
1-සපත්තු පිරිසිඳු තත්ත්වයේ තිබෙන විට හෝ වුළු කිරීමෙන් පසු පැළැදීම.
අල් මුගීරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයේ එතුමා මෙසේ පැවසීය: “මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමි. එවිට එතුමාගේ හම් මේස් සපත්තු කුට්ටම ගලවන්නට නැවී අත දිගු කළෙමි. එවිට එතුමා:"
"ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි." පසුව එතුමා ඒ දෙක මත පිරිමැද්දාහ.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
- සම් උර පිරිසිඳු තත්ත්වයේ තිබිය යුතුයි. ඒවා අපිරිසිදු නම් ඒ මත පිස දැමීමට නොහැක.
- වුළු ගන්නා විට සේදිය යුතු ස්ථානය සම් උරයෙන් ආවරණය වී තිබිය යුතුය.
- පිසදැමීම නිශ්චිත කාල සීමාව තුළ සිදු විය යුතුය. ගමන් බිමන්වල නොයෙදෙන පදිංචිකරුවෙකු සඳහා, එක් දිනක් සහ එක් රාත්රියක් ද, ගමන් බිමන්වල යෙදෙන කෙනෙකු සඳහා දවස් තුනක් හා රාත්රී තුනක් ද වශයෙනි.
එය අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයකට අනුවය:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මගියාට දහවල් තුනක් හා රාත්රී තුනක් ද පදිංචිකරුට දහවලක් හා රාත්රියක් ද නියම කළේය.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.