ප්‍රශ්න අංක 27. නාස්තිය යනු කුමක්ද? මසුරුකම යනු කුමක්ද? සහ ත්‍යාගශීලීත්වය යනු කුමක්ද?
- الباب / الفصل
- قسم الأخلاق
السؤال
س٢٧: ما هو الإسراف؟ وما هو البخل؟ وما هو الكرم؟
ප්‍රශ්න අංක 27. නාස්තිය යනු කුමක්ද? මසුරුකම යනු කුමක්ද? සහ ත්‍යාගශීලීත්වය යනු කුමක්ද?
الجواب
ج:الإسراف: هو إنفاق المال بغير حقه، وعكسه: البخل: وهو الإمساك عن حقه.
والصحيح هو الوسط بينهما، وأن يكون المسلم كريمًا.
- قال تَعَالَى:
﴿وَٱلَّذِينَ إِذَآ أَنفَقُواْ لَمۡ يُسۡرِفُواْ وَلَمۡ يَقۡتُرُواْ وَكَانَ بَيۡنَ ذَٰلِكَ قَوَامٗا﴾
[الفرقان: ٦٧].
පිළිතුර: නාස්තිය: එනම් අසාධාරණ ලෙස මුදල් වියදම් කිරීම, එහි ප්‍රතිවිරුද්ධ දෙය මසුරුකමයි: එය කෙනෙකුගේ අයිතිය නොදී රඳවා තබා ගැනීමයි.
නිවැරදි ක්‍රමය නම් මේ දෙක අතර මධ්‍යස්ථ පිළිවෙත අනුගමනය කිරීමයි , තවද මුස්ලිම්වරයා ත්‍යාගශීලී විය යුතුයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති කළේ නැත. තවද මසුරු වූයේ ද නැත. ඒ අතර මැද මාවතක විය.
(අල්-ෆුර් කාන්: 3)