Skip to content

ප්රශ්න අංක 26. ඔත්තු බැලීම යනු කුමක්ද?

الباب / الفصل
قسم الأخلاق

السؤال

س٢٦: ما هو التجسس؟

ප්රශ්න අංක 26. ඔත්තු බැලීම යනු කුමක්ද?

الجواب

ج:هو الكشف والبحث عن عورات الناس وما يسترونه.

من صوره المحرمة:

  • الاطلاع على عورات الناس في البيوت.
  • استماع المرء إلى حديث قوم بدون علمهم.
  • قال تَعَالَى:

﴿وَلَا تَجَسَّسُوا ...﴾

[الحجرات: ١٢].

පිළිතුර- එය මිනිසුන්ගේ වැරදි අඩුපාඩු සහ ඔවුන් සඟවන දේ හඳුනා ගැනීම සහ සෙවීමයි.

ඒ සඳහා උදාහරණ.

  • නිවෙස්වල මිනිසුන්ගේ අඩුපාඩු දැකීම.

මිනිසුන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ කථාවට සවන් දීම.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

‛ඔබලා (අනුන්ගේ) වරද නොසොයනු.

(අල්-හුුජුරාත්:11)