Skip to content

ප්රශ්න අංක 29. දිවෙන් පිටවන තහනම් කියමන් කිහිපයක් මොනවාද?

الباب / الفصل
قسم الأخلاق

السؤال

س٢٩: ما بعض أقوال اللسان المحرمة؟

ප්රශ්න අංක 29. දිවෙන් පිටවන තහනම් කියමන් කිහිපයක් මොනවාද?

الجواب

ج:- مثل اللعن والسباب.

  • ومثل قول فلان "حيوان" أو مثلها من الألفاظ.
  • أو ذكر العورات من كلمات الفحش والبذاءة.
  • وقد نهى النبي ﷺ عن ذلك كله، فقال:

«ليس المؤْمِنُ بالطَّعَّانِ، ولا اللَّعَّانِ، ولا الفاحِشِ، ولا البَذيءِ»

رواه الترمذي وابن حبان.

පිළිතුර - උදාහරණයක් ලෙස බැනීම, සාප කිරීම.

පුද්ගලයෙකු විසින් තවත් කෙනෙකුට " තිරිසනා " යනුවෙන් පැවැසීම හෝ එවැනි වෙනත් පහත් වචන භාවිතා කිරීම.

එසේත් නැතිනම් අසභ්ය වචන සහ පහත් වචන භාවිතා කිරීම.

ඉහත සඳහන් කරුණු සියල්ලක්ම නොකරන ලෙස නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් පවසා ඇත.

අධික ලෙස දොස් නගන්නා හෝ ශාප කරන්නා හෝ දුෂ්ටකම් කරන්නා හෝ අසභ්ය වචන කතා කරන්නා හෝ පූර්ණ දේව විශ්වාසියෙකු වන්නේ නැත.

මෙය ඉමාම් තිරමිදි හා ඉමාම් ඉබ්නු හිබ්බාන් විසින් දන්වා ඇත.