Skip to content

ප්රශ්න අංක 13. ලැජ්ජා වීමේ ගුණය සහ එහි වර්ග මොනවාද?

الباب / الفصل
قسم الأخلاق

السؤال

س١٣: ما أنواع خُلق الحياء؟

ප්රශ්න අංක 13. ලැජ්ජා වීමේ ගුණය සහ එහි වර්ග මොනවාද?

الجواب

ج:١. الحياء من الله: يكون بأن لا تعصيه سُبْحَانَهُ.

  1. الحياء من الناس: ومن ذلك ترك الكلام الفاحش البذيء وكشف العورة.
  • قال رسول الله صلى الله عليه وسلم:

«الإِيمانُ بِضْعٌ وسَبعونَ» - أو: «بِضْعٌ وسِتُّونَ» - «شُعْبةً، أَعْلَاها: قَوْلُ: لا إِلَهَ إلَّا اللهُ. وأَدْناها: إِماطةُ الأَذَى عنِ الطَّريقِ. والحَياءُ شُعْبةٌ مِنَ الإِيمانِ»

رواه مسلم.

පිළිතුර 1. අල්ලාහ් ඉදිරියේ ලැජ්ජාවෙන් කටයුතු කිරීම: එය ඔබව ඔහු (අල්ලාහ්) ට පාපී ක්රියා කිරීමට මග පාදන්නේ නැත.

  1. මිනිසුන් ඉදිරියේ ලැජ්ජාවෙන් කටයුතු කිරීම. එනම්: අසභ්ය කතාවලින් වැළකීම සහ කෙනෙකුගේ රහස්ය තැන් හෙළිදරව් නොකිරීම මෙයට ඇතුළත් වේ.

අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ.

"ඊමාන් (හෙවත් විශ්වාසය) ට ශාඛා හැත්තෑවකට වඩා හෝ ශාඛා හැටකට වඩා ඇත - එහි ඉහළම ප්රකාශය නම්: 'අල්ලාහ් හැර වන්දනාමානය කිරීමට වෙන කිසිවෙකු නැත' යන්නයි. එයින් අවම දෙය වන්නේ හානිකර දෙයක් මාර්ගයෙන් ඉවත් කිරීම වේ. තවද ලැජ්ජා වීමේ ගුණය ඊමාන් (හෙවත් විශ්වාසයෙ) හි ශාඛාවකි."

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.