Skip to content

ඉවසීමේ ගුණාංගයට ප්රතිවිරුද්ධ ගුණාංග මොනවාද?

الباب / الفصل
قسم الأخلاق

السؤال

س١١: ما ضد الصبر؟

ඉවසීමේ ගුණාංගයට ප්රතිවිරුද්ධ ගුණාංග මොනවාද?

الجواب

ج:- وهو عدم الصبر على الطاعة، وعدم الصبر عن المعصية، والتسخط على الأقدار بالقول أو الفعل.

من صوره:

  • تَمنِّي الموتِ.
  • قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:

«لَا يَتَمَنَّيَنَّ أَحَدُكُمُ الْمَوْتَ مِنْ ضُرٍّ أَصَابَهُ، فَإِنْ كَانَ لَا بُدَّ فَاعِلًا فَلْيَقُلِ: اللَّهُمَّ أَحْيِنِي مَا كَانَتِ الْحَيَاةُ خَيْرًا لِي، وَتَوَفَّنِي إِذَا كَانَتِ الْوَفَاةُ خَيْرًا لِي»

متفق عليه.

  • ضرْبُ الخُدودِ.
  • شَقُّ الثِّيابِ.
  • نَشْرُ الشُّعورِ.
  • الدُّعاءُ على النفس بالهلاك.
  • قال عليه الصلاة والسلام:

«لَيْسَ مِنَّا مَنْ لَطَمَ الْخُدُودَ، وَشَقَّ الْجُيُوبَ، وَدَعَا بِدَعْوَى الْجَاهِلِيَّةِ»

رواه البخاري.

  • قال النبي عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ:

«إِنَّ عِظَمَ الْجَزَاءِ مَعَ عِظَمِ الْبَلَاءِ وَإِنَّ اللَّهَ إِذَا أَحَبَّ قَوْمًا ابْتَلَاهُمْ، فَمَنْ رَضِيَ فَلَهُ الرضا، وَمَنْ سَخِطَ فَلَهُ السَّخَطُ»

رواه الترمذي وابن ماجة.

පිළිතුර - එනම් (අල්ලාහ්ගේ කටයුතුවලදී) අවනත විය යුතු තැන්හිදී ඉවසීමෙන් තොර වීම. පව් ඉදිරියේ (එයින් වැළැකී සිටීම නොව) ඉවසීමෙන් තොරව කටයුතු කිරීම, (අල්ලාහ්ගේ කැමත්ත අනුව) පූර්ව විනිශ්චය පිළිබඳව වචනයෙන් හෝ ක්රියාවෙන් අතෘප්තිමත් වීම.

එනම්,

මරණය බලාපොරොත්තු වීම

මේ ගැන මුහම්මද් නබි තුමා මෙසේ අවවාද කළහ:

“තමන්ට හානියක් සිදු වූ හේතුවෙන්, ඔබ අතරින් කිසිවෙකු මරණයට ආශා නොකළ යුතුය. එය සිදු විය යුතු යැයි සිතන්නේ නම් මෙසේ පවසන්න: ‘යා අල්ලාහ්! ජීවත් වීම මට යහපත් නම් මා ජීවත් කරනු මැනව! තවද මරණයට පත් වීම මට යහපත් නම් මා මරණයට පත් කරනු මැනව!’”

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.

කම්මුල්වලට පහර දීම.

ඇඳුම් ඉරා ගැනීම.

හැඟීම් අවුස්සා ගැනීම.

තමන්ට විනාශයක් ඇති වීම සඳහා ප්රාර්ථනා කිරීම.

එතුමාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය හිමි වේවා) මෙසේ දෙසූහ.

“කම්මුල්වලට පහර දී, සාක්කු ඉරාගෙන, අඥාන යුගයේ ප්‍රාර්ථනාවන් උසුරා ප්‍රාර්ථනා කළ අය අප අතරින් නො වන්නේය.”

(මූලාශ්රය: බුහාරි)

නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත.

සැබැවින්ම අතිමහත් තිළිණ මහත් පරීක්ෂණ සමග ඇත. සැබැවින්ම අල්ලාහ් යම් පිරිසක් ප්‍රිය කළේ නම් ඔහු ඔවුන් පරීක්ෂණයට ලක් කරන්නේය. කවරෙකු මෙය පිළිගත්තේ ද ඔහුට තෘප්තිය ඇත. තවද කවරෙකු කෝප වූයේ ද ඔහුට උදහස ඇත.

මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.