ප්රශ්න අංක10. ඉවසීමේ ගුණාංගයෙහි ඇති වර්ග මොනවාද?
- الباب / الفصل
- قسم الأخلاق
السؤال
س١٠: ما أنواع الصبر؟
ප්රශ්න අංක10. ඉවසීමේ ගුණාංගයෙහි ඇති වර්ග මොනවාද?
الجواب
ج:- الصبر على طاعة الله تَعَالَى.
- الصبر عن المعصية.
- الصبر على الأقدار المؤلمة، وحمد الله على كل حال.
- قال تَعَالَى:
﴿وَٱللَّهُ يُحِبُّ ٱلصَّٰبِرِينَ﴾
[آل عمران: ١٤٦].
- وقال النبي عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ:
«عجَبًا لأمْرِ المؤمنِ إنَّ أمْرَه كلَّهُ خيرٌ، وليس ذلك لأحدٍ إلَّا للمؤمنِ؛ إنْ أصابَتْهُ سَرَّاءُ شكَرَ فكان خيرًا له، وإنْ أصابَتْهُ ضَرَّاءُ صبَرَ فكان خيرًا له»
رواه مسلم.
පිළිතුර - උත්තරීතර වූ අල්ලාහ්ට අවනත වීමේදී ඉවසීමකින් යුතුව කටයුතු කිරීම.
පාපය ඉදිරියේ (එයින් වැළැකී සිටීම සඳහා) ඉවසීමෙන් කටයුතු කිරීම.
(අල්ලාහ්ගේ කැමැත්ත අනුව) වේදනාකාරී සිදුවීම් වලදී ඉවසීම සහ ඒ සෑම අවස්ථාවකදීම අල්ලාහ්ට ප්රශංසා කිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
අල්ලාහ් ඉවසිලිවන්තයින්ව ප්රිය කරයි.
[ආලු ඉම්රාන් 19].
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත.
අල්ලාහ් විශ්වාස කරන්නාගේ කරුණු පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත්ය. එය අල්ලාහ් විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එයද ඔහුට යහපත් වන්නේය.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.