ප්රශ්න අංක 15 - ඊමාන් හෙවත් දේව විශ්වාසයේ කුළුණු යන්නෙහි අර්ථය කුමක්ද?
- الموضوعات
- الإيمانالإيمان بالله تعالىالإيمانالإيمان بالملائكةالإيمانالإيمان بالكتب السماويةالإيمانالإيمان بالرسل عليهم السلام
- التصنيف الشرعي
- العقيدةالإيمان بالله عز وجلالعقيدةالإيمان بالملائكةالعقيدةالإيمان بالكتبالعقيدةالإيمان بالرسل
- الباب / الفصل
- قسم العقيدة
السؤال
س15: ما معنى أركان الإيمان؟
ප්රශ්න අංක 15 - ඊමාන් හෙවත් දේව විශ්වාසයේ කුළුණු යන්නෙහි අර්ථය කුමක්ද?
الجواب
ج:الإيمان بالله تَعَالَى:
أن تؤمن بأن الله هو الذي خلقك ورزقك، وهو المالك والمدبر وحده للمخلوقات.
وهو المعبود، لا معبود بحقٍّ سواه. الذي له الخلق والأمر، والحكم والتشريع وحده لا شريك له.
وأنه العظيم الكبير الكامل الذي له الحمد كله، وله الأسماء الحسنى والصفات العُلى، ليس له ند، ولا يشبهه شيء سُبْحَانَهُ.
الإيمان بالملائكة:
وهي مخلوقات خلقها الله من نور، لعبادته وللانقياد التام لأمره.
- قال تعالى:
﴿بَلۡ عِبَاد مُّكۡرَمُونَ *
لَا يَسۡبِقُونَهُۥ بِٱلۡقَوۡلِ وَهُم بِأَمۡرِهِۦ يَعۡمَلُونَ﴾
[الأنبياء: ٢٦-٢٧].
- وقال عليه الصلاة والسلام:
«خُلِقَتِ الْمَلَائِكَةُ مِنْ نُورٍ»
رواه مسلم.
- ومنهم جبريل عَلَيْهِ السَّلَامُ الذي ينزل بالوحي على الأنبياء.
قال تعالى:
﴿وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلۡعَٰلَمِينَ *
نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِينُ *
عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِينَ *
بِلِسَانٍ عَرَبِيّٖ مُّبِينٖ﴾
[الشعراء: ١٩٢-١٩٥].
الإيمان بالكتب:
وهي الكتب التي أنزلها الله على رسله.
- كالقرآن: على محمد صلى الله عليه وسلم.
- الإنجيل: على عيسى عَلَيْهِ السَّلَامُ.
- التوراة: على موسى عَلَيْهِ السَّلَامُ.
- الزبور: على داود عَلَيْهِ السَّلَامُ.
- صحف إبراهيم وموسى: على إبراهيم وموسى عليهما السلام.
الإيمان بالرسل:
وهم من أرسلهم الله إلى عباده ليعلموهم، ويبشروهم بالخير والجنة، وينذروهم عن الشر والنار.
وأفضلهم: أولو العزم، وهم:
- نوح عَلَيْهِ السَّلَامُ.
- إبراهيم عَلَيْهِ السَّلَامُ.
- موسى عَلَيْهِ السَّلَامُ.
- عيسى عَلَيْهِ السَّلَامُ.
- محمد صلى الله عليه وسلم.
الإيمان باليوم الآخر:
وهو ما بعد الموت في القبر، ويوم القيامة، ويوم البعث والحساب، حيث يستقر أهل الجنة في منازلهم وأهل النار في منازلهم.
﴿كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۗ وَإِنَّمَا تُوَفَّوۡنَ أُجُورَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ فَمَن زُحۡزِحَ عَنِ ٱلنَّارِ وَأُدۡخِلَ ٱلۡجَنَّةَ فَقَدۡ فَازَۗ وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا مَتَٰعُ ٱلۡغُرُورِ﴾
[آلِ عِمۡرَانَ: ١٨٥].
الإيمان بالقدر خيره وشره:
- القدر: هو الاعتقاد بأن الله يعلم كل شيء يقع في الكون، وأنه كتب ذلك في اللوح المحفوظ، وشاء وجوده وخلقه.
قال تَعَالَى:
﴿إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ﴾
[القمر: ٤٩].
- وهو على أربع مراتب:
الأولى: علم الله تَعَالَى، ومن ذلك علمه المسبق لكل شيء، قبل وقوع الأشياء وبعد وقوعها.
دليلها: قوله تَعَالَى:
﴿إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلۡغَيۡثَ وَيَعۡلَمُ مَا فِي ٱلۡأَرۡحَامِۖ وَمَا تَدۡرِي نَفۡسٞ مَّاذَا تَكۡسِبُ غَدٗاۖ وَمَا تَدۡرِي نَفۡسُۢ بِأَيِّ أَرۡضٖ تَمُوتُۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرُۢ﴾
[لقمان: 34].
الثانية: أن الله كتب ذلك في اللوح المحفوظ، فكل شيء وقع وسيقع فهو مكتوب عنده في كتاب.
﴿۞ وَعِندَهُۥ مَفَاتِحُ ٱلۡغَيۡبِ لَا يَعۡلَمُهَآ إِلَّا هُوَۚ وَيَعۡلَمُ مَا فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۚ وَمَا تَسۡقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعۡلَمُهَا وَلَا حَبَّةٖ فِي ظُلُمَٰتِ ٱلۡأَرۡضِ وَلَا رَطۡبٖ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٖ﴾
[الأنعام: 59].
الثالثة: وهو أن كل شيء يقع بمشيئة الله ولا يقع شيء منه أو من خلقه إلا بمشيئته تَعَالَى.
والعبد له اختيار وله إرادة وله مشيئة، لكن هذه الإرادة وهذه المشيئة لا تقع إلا بعد مشيئة الله سبحانه وتعالى.
﴿لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ 28
وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ 29﴾
[التكوير: 28 - 29].
الرابعة: الإيمان أن جميع الكائنات مخلوقة خلقها الله، وخلق ذواتها وصفاتها وحركاتها، وكل شيء فيها.
﴿وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ﴾
[الصافات: 96].
පිළිතුර: සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම.
- අල්ලාහ් ඔබව මවා, ඔබව පෝෂණය කළ තැනැත්තා බවත්, සියලු ජීවීන්ගේ එකම හිමිකරු සහ සියල්ල පාලනය කරන ස්වාමියා බවත් විශ්වාස කිරීම.
නැමදුම් ලබන්නා ඔහුය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන වෙනත් කිසිවකු නැත. මැවීම, නියෝගය, තීන්දුව සහ නීතිගත කිරීම ඔහුට පමණක් සතුය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත.
තවද ඔහු අති විශිෂ්ඨය, ශ්රේෂ්ඨය, සර්වපරිපූර්ණ වූ ඔහු සියලු ප්රශංසාවට ලක්වන අතර, ඔහුට වඩාත්ම ලස්සන නම් සහ උසස් ගුණාංග අයත් වේ. අති උත්තරීතර වූ ඔහුට සමානයක් නැත. කිසිවක් ඔහුට සමාන වන්නේ නැත.
මලක්වරුන් හෙවත් සුර දූතයින් පිළිබඳ විශ්වාසය.
ඔවුන් අල්ලාහ් විසින් ආලෝකයෙන් මවන ලද මැවිලි වේ, ඔවුන් මවන ලද්දේ අල්ලාහ්ට නමස්කාර කිරීමට සහ ඔහුගේ අණට සම්පූර්ණයෙන්ම අවනත වීම සඳහාය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
එහෙත් (මලක්වරුන් වන) ඔවුහු ගරුත්වයට පත් කරනු ලැබූ ගැත්තෝ වෙති.
ඔවුහු ප්රකාශයෙන් පවා ඔහුව අබිබවා නො යති. තවද ඔවුහු ඔහුගේ අණට අනුව ක්රියාත්මක වෙති.
(අල්-අන්බියා: 23)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පවසා ඇත:
"මලක්වරුන් ආලෝකයෙන් මවනු ලැබීය."
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
නබිවරුන්ට වහී (දේව හෙළිදරව්) ගෙන ආ ජිබ්රීල් අලෛහිස් සලාම් මලාඉකාවරුන්ගෙන් කෙනෙකි.
තවද නියත වශයෙන් ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක් ම ය.
විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය.
නුඹ අවවාද කරන්නන් අතරින් වනු පිණිස (නබිවරය!) නුඹේ හදවත වෙත,
පැහැදිලි අරාබි බසින්.
(අෂ්-ෂුඅරාඋ)
දේව පුස්තක පිළිබඳ විශ්වාසය.
එනම් රසූල්වරුන් හෙවත් අල්ලාහ්ගේ පණිවිඩකරුවන් වෙත පහළ කරන ලද දේව පුස්තකයයි.
උදාහරණයක් ලෙස මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත අල්කුර්ආනය පහළ කරන ලදි.
අල්ඉන්ජීල් දේව පුස්තකය ඊසා (අලෙයිහිස් සලාම්) වෙත පහළ කරන ලදි.
අත් තව්රාත් දේව පුස්තකය මූසා (අලෙයිහිස් සලාම්) වෙත පහළ කරන ලදි.
අස්සබූර් දේව පුස්තකය දාවූද් (අලෙයිහිස් සලාම්) වෙත පහළ කරන ලදි.
- ඉබ්රාහීම් හා මූසාගේ ලේඛන: ඉබ්රාහීම් හා මූසා (අලෙයිහිමස් සලාම්) යන නබිවරුන් වෙත පහළ කරන ලද ලේඛන.
(අල්ලාහ්ගේ) පණිවිඩකරුවන් වන ධර්ම දූතවරු පිළිබඳ විශ්වාසය.
තවද රසූල්වරුන් වනාහි අල්ලාහ් තම ගැත්තන්ට යහපත සහ ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය ලබා දීමටත් ඉගැන්වීමටත් නපුර සහ නිරා ගින්න ගැන අනතුරු ඇඟවීමටත් මෙලොවට එවූ අයයි.
ඔවුන්ගෙන් උතුම්ම අය වනාහි: දැඩි අධිෂ්ඨානයෙන් යුතු වූවෝය, ඔවුහු නම්:
නූහ් අලෙයිහිස් සලාම්
ඉබ්රාහීම් අලෙයිහිස් සලාම්
මූසා අලෙයිහිස් සලාම්
ඊසා අලෙයිහිස් සලාම්
- මුහම්මද් නබි තුමාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා).
අවසාන දිනය පිළිබඳ විශ්වාසය:
එය වනාහි මරණයෙන් පසුව මිනී වල තුල වැලැලීමෙන් පසුව සිදුවන කරුණු දාමයකි. නැවත නැඟිටීමේ දිනයකි, හා විනිශ්චය දවසකි. එදින ස්වර්ගය හිමි දනන් ඔවුන්ගේ ස්ථානයේද නිරයට හිමි අය ඔවුන්ගේ ස්ථානයේද සිටිනු ඇත.
සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳින්නකි. නුඹලාට නුඹලාගේ ප්රතිඵල පූර්ණව පිරිනමනු ලබනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ය. එවිට කවරෙක් (නිරා) ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර්ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද සැබැවින් ම ඔහු ජයග්රහණය කළේ ය. තවද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත.
(ආලු ඉම්රාන්: 185)
හොඳ හා නරක සියල්ල අල්ලාහ් විසින් තීරණය කරන බව විශ්වාස කිරීම.
අල්කද්ර් (හොඳ නරක සියල්ලම අල්ලාහ් විසින් නිර්ණය කරන ලද ආකාරයෙන්ම සිදුවන බව විශ්වාස කිරීම) : උත්තරීතරවූ අල්ලාහ් විශ්වයේ සිදුවන සෑම දෙයක්ම දන්නා බවත්, ඔහු ඒවා ලව්හුල් මහ්ෆූද් නමැති සංරක්ෂණය කරන ලද ලේඛණයේ ලියා ඇති බවත්, එහි පැවැත්ම සහ නිර්මාණය ඔහුගේ අභිලාශය අනුව සිදුවන බවත් විශ්වාස කිරීමයි.
නියත වශයෙන් ම අපි සෑම දෙයක් ම ප්රමාණයකින් යුතුව මවා ඇත්තෙමු.
(අල් කමර්: 49)
එය තරාතිරම් හතරකින් යුක්ත වේ:
පළමුවැන්න: උත්තරීතරවූ අල්ලාහ්ගේ දැනුම, එනම් යම්කිසි දෙයක් සිදුවීමට පෙර සහ පසු ඒ සියල්ල පිළිබඳ ඔහුගේ පූර්ව දැනුම.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි.
අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන් ම අල්ලාහ් වනාහි ඔහු අබියස ය. ඔහු වැසි පහළ කරයි. තවද ගර්භාෂයන් තුළ ඇති දෑ දනී. හෙට දින උපයනුයේ කුමක් දැ? යි කිසිදු ආත්මයක් නො දනී. තවද කවර භූමියක මරණයට පත් වන්නේ දැ? යි කිසිදු ආත්මයක් නො දනී. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; අභිඥානවන්ත ය.
(ලුක්මාන්: 34)
දෙවැන්න: අල්ලාහ් ඒ සියලු දෑ ගැන ලියා ඇත්තේ "අල් ලව්හුල් මහ්ෆූල්" නමැති සංරක්ෂණය කරන ලද ලේඛණයේය. එබැවින් සිදු වූ සහ සිදුවීමට ඇති සියල්ල ඔහු සතුව ඇති පොතක ලියා ඇත.
අදෘශ්යමාන දෑහි යතුරු ඔහු සතුව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නො දනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. තවද ශාකයක කොළයක් පවා ඔහුගේ දැනුමෙන් තොරව නො වැටෙයි. තවද මහපොළොවේ අන්ධකාරය තුළ ඇති බීජය, සාරවත් හෝ වියළිව තිබෙන දෑ පැහැදිලි පුස්තකයේ සඳහන් නො වී නැත.
(අල් අන්ආම්: 18)
තුන්වැන්න: එනම් සෑම දෙයක්ම සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතය අනුව වන අතර, ඔහුගේ අභිමතයෙන් මිස, ඔහුගේ හෝ ඔහු විසින් මවන ලද්දන් විසින් කිසිවක් සිදු නොවේ.
මිනිසාට තෝරා ගැනීමේ නිදහසක් ද කැමැත්තක් ද අභිමතයක් ද ඇත, නමුත් මෙම කැමැත්ත සහ මෙම අභිමතය සුවිශුද්ධ වූ උත්තරීතර අල්ලාහ්ගේ අභිමතයෙන් පසුව මිස සිදු වන්නේ නැත.
නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය.
තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නො කරන්නෙහු ය.
(අත්-තක්වීර්: 28-29)
සිව්වැන්න : සියලු ජීවීන් උත්තරීතර අල්ලාහ් විසින් මවා ඇති බවත්, ඔහු ඒවායේ ආත්මයන්, ගුණාංග, චලනයන් සහ ඔවුන් තුළ ඇති සියල්ල මැවූ බවත් විශ්වාස කිරීම.
තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේ ය.
(අස්-සාෆ්ෆාත්: 96)