Skip to content

ප්‍රශ්න අංක 17: අස්සුන්නාහ් යනු කුමක්ද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س17: ما هي السُّنَّة؟

ප්‍රශ්න අංක 17: අස්සුන්නාහ් යනු කුමක්ද?

الجواب

ج:هي كل قول أو فعل أو تقرير أو صفة خَلقية، أو خُلقية للنبي صلى الله عليه وسلم.

පිළිතුර - එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සෑම කියමනක්, ක්‍රියාවක්, අනුමැතියක් හෝ සදාචාරාත්මක හා චරිත ලක්ෂණයන් වේ.