Skip to content

ප්‍රශ්න අංක 16: අල්කුර්ආනය යන්නෙහි නිර්වචනය කුමක්ද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س16: ما هو تعريف القرآن؟

ප්‍රශ්න අංක 16: අල්කුර්ආනය යන්නෙහි නිර්වචනය කුමක්ද?

الجواب

ج:هو كلام الله تَعَالَى، ليس بمخلوق.

قال تَعَالَى:

﴿وَإِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّى يَسْمَعَ كَلَامَ اللَّهِ﴾

[التوبة: 6].

وروي في الحديث:

«وفضل كلام الله على سائر الكلام كفضل الله على خلقه»

رواه الترمذي.

පිළිතුර - එය උත්තරීතර අල්ලාහ්ගේ වචන වේ. එය මවන ලද්දක් නොවේ.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

ආදේශ කරන්නන් අතුරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු.

(අත්-තව්බා: 6)

හදීසයේ මෙසේ වාර්තා වේ:

"තමන්ගේ මැවීම්වලට වඩා අල්ලාහ් ශ්‍රේෂ්ඨ වන්නා සේ වෙනත් සියලු ප්‍රකාශවලට වඩා අල්ලාහ්ගේ වදන ශ්‍රේෂ්ඨය."

ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.