Skip to content

ප්‍රශ්න අංක 06: “ෂහාදතු අන්න මුහුම්මදන් රසුලුල්ලාහ්” මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ පණිවුඩකරුවාණන් යනුවෙන් සාක්ෂි දැරීම. යන්නෙහි අර්ථය කුමක්ද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س6: ما معنى شهادة أنَّ محمدًا رسول الله؟

ප්‍රශ්න අංක 06: “ෂහාදතු අන්න මුහුම්මදන් රසුලුල්ලාහ්” මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ පණිවුඩකරුවාණන් යනුවෙන් සාක්ෂි දැරීම. යන්නෙහි අර්ථය කුමක්ද?

الجواب

ج:معناها: أن الله أرسله للعالمين بشيرًا ونذيرًا.

  • ويجب:
  1. طاعته فيما أمر.
  2. تصديقه فيما أخبر.
  3. عدم معصيته.
  4. لا يعبد الله إلا بما شرع، وهو الاقتداء بالسنة وترك البدعة.

قال تَعَالَى:

﴿مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدۡ أَطَاعَ ٱللَّهَۖ﴾

[النساء: 80]،

وقال سُبْحَانَهُ:

﴿وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ 3

إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ 4﴾

[النجم: 3-4].

وقال جَلَّ وَعَلَا:

﴿لَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا﴾

[الأحزاب: 21].

පිළිතුර: අල්ලාහ් ඔහුව ලොවට එව්වේ ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසය.

  • ඒ අනුව අනිවාර්ය වන කරුණු:
  1. එතුමාණන් අණ කළ දේට කීකරු වීම.
  2. එතුමාණන් කී දේ විශ්වාස කිරීම.

3.එතුමාණන්ට අකීකරු නොවීම.

ආගමානුකූලව නීති සම්පාදනය කර ඇති දෙයින් මිස අල්ලාහ්ට නමස්කාර නොකිරීම. එය සුන්නාහ්ව අනුගමනය කිරීම හා බිද්ආ හෙවත් ආගමේ නැති දෑ මගින් නව්‍යකරණය කිරීම අත්හැරීම වේ.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින් ම ඔහු අල්ලාහ්ට අවනත විය.

(අන් නිසා 4:80)

තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත:

තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නො කරයි.

එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.

(අන්-නජ්ම්: 3,4)

උත්තරීතර අල්ලාහ් මෙසේද සඳහන් කරයි.

අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින් ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය.

(අල්-අහ්සාබ්: 21)