Skip to content

ප්‍රශ්න අංක 07: අල් ඉබාදාහ් හෙවත් වන්දනාමානය යනු කුමක්ද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س٨: ما هي العبادة؟

ප්‍රශ්න අංක 07: අල් ඉබාදාහ් හෙවත් වන්දනාමානය යනු කුමක්ද?

الجواب

ج:هي اسمٌ جامعٌ لكلِّ ما يحبُّه الله ويرضاه من الأقوال والأعمالِ الباطنةِ والظاهرةِ.

  • الظاهرة: مثل ذكر الله باللسان من التسبيح والتحميد والتكبير، والصلاة والحج.
  • الباطنة: مثل التوكل والخوف والرجاء.

පිළිතුර- එය වචනයෙන් සහ ක්‍රියාවෙන්, බාහිර වශයෙන් සහ අභ්‍යන්තර වශයෙන් අල්ලාහ් දෙවිඳාණන් ප්‍රිය කරන සහ ඔහු තෘප්තිමත් වන සියල්ල සඳහා වූ සම්පූර්ණ නාමයකි.

බාහිර වශයෙන් කරනු ලබන ක්‍රියා- උදාහරණ වශයෙන්: දිව උපයෝගී කරගනිමින් සුබ්හානල්ලාහ්, අල්හම්දුලිල්ලාහ්, අල්ලාහු අක්බර් යනාදි වශයෙන් අල්ලාහ් සිහි කරනු ලබන වදන් පාරායනය කිරීම; අල්ලාහ් මෙනෙහි කිරීම සහ සලාත් සහ හජ් වැනි මෙහෙයුම් ඉටුකිරීම.

අභ්‍ය න්තර වශයෙන් කරනු ලබන යහපත් ක්‍රියා- උදාහරණ වශයෙන්: අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම, බිය බැති වීම සහ අල්ලාහ් කෙරෙහි බලාපොරොත්තු තැබීම.