Skip to content

ප්‍රශ්න අංක 07: උත්තරීතර අල්ලාහ් අපව මැව්වේ කුමක් සඳහාද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س7: لماذا خلقنا الله تَعَالَى؟

ප්‍රශ්න අංක 07: උත්තරීතර අල්ලාහ් අපව මැව්වේ කුමක් සඳහාද?

الجواب

ج:خلقنا لعبادته وحده لا شريك له. ولم يخلقنا عبثًا أو للهو واللعب، أو يتركنا سدًى وهملًا.

قال تَعَالَى:

﴿وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ﴾

[الذاريات: 56].

පිළිතුර: ඔහු අපව මවා ඇත්තේ කිසිදු හවුල්කරුවෙකු නොමැති, ඔහුව පමණක් වන්දනාමාන කිරීමටය. තවද ඔහු අපව නිෂ්ඵල ලෙස හෝ විනෝදය හා කෙළිසෙල්ලම සඳහා මවා නොමැත, එසේත් නැතහොත් කිසිදු අරමුණක් නොමැතිව අපව අත්හැර දමා ද නැත.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නො මැව්වෙමි.

(අද්-දාරියාත් 51:56)