Skip to content

ප්‍රශ්න අංක 5. උත්තරීතර වූ අල්ලාහ් සිටින්නේ කොහිද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س5: أين الله عَزَّ وَجَلَّ؟

ප්‍රශ්න අංක 5. උත්තරීතර වූ අල්ලාහ් සිටින්නේ කොහිද?

الجواب

ج:الله في السماء فوق العرش، فوق جميع المخلوقات،

قال تَعَالَى:

﴿ٱلرَّحۡمَٰنُ عَلَى ٱلۡعَرۡشِ ٱسۡتَوَىٰ﴾

[طه: 5].

وقال تعالى:

﴿وَهُوَ ٱلۡقَاهِرُ فَوۡقَ عِبَادِهِۦۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ﴾

[الأنعام: 18].

පිළිතුර - අල්ලාහ් අර්ෂයට ඉහළින්, සියලු ජීවීන්ට ඉහළින් අහසේ සිටී.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

මහා කරුණාන්විතයාණෝ (ඔහුට ම ආවේනික අයුරින්) අර්ෂයට ඉහළින් සිටියේය.

(තාහා: 5)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

"තම ගැත්තන්ට ඉහළින් සිටින සර්වබලධාරී ඔහුය. තවද ඔහු ප්‍රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නාය."

(අල් අන්ආම්: 18)