Skip to content
අදාන්හි වදන්වල සංක්ෂිප්ත විග්‍රහය

අදාන්හි වදන්වල සංක්ෂිප්ත විග්‍රහය

'අදාන්හි පදවල අරුත් විස්තර කිරීම' යන කෘතියෙහි ‌සංෂිප්ත අනුවාදයකි. මෙහි අදාන්හි පදවල අරුත්, විශ්වාසය ප්‍රගුණ කරනාකාරයෙන් විග්‍රහ කරන අතර, එමඟින් එහි ධාර්මික ප්‍රතිපත්තියේ හා ආධ්‍යාත්මික වර්ධනයේ දෘෂ්ටිකෝණ හුවා දක්වනු ලැබේ. එපරිදි, අදාන්හි පද ගෙන හැර දක්වමින් එහි අරුත් විග්‍රහ කෙරේ. එනම් ඒකීය දෙවිඳාණන්ගේ ශ්‍රේෂ්ඨ මහිමාන්විතභාවය, ඒකදේවවාදය හා දිව්‍යමය හෙළිදරව්ව ද සනාථ කිරීමෙන් ආරම්භ වී, සලාතය කරා ද විජයග්‍රහණය කරා ද ඇරයුම් කරමින්, සිත්වලට බලපෑමක් ඇති කරන ශෛලියකින් ඒකීය දෙවිඳාණන්ගේ අතිශ්‍රේෂ්ඨත්වය සහ ඒකීයත්ව ප්‍රකාශයෙන් අවසන් වේ.

භාෂාව: lang_si
සකස් කළේ: විවිධ භාෂා සඳහා වූ ඉස්ලාමීය අන්තර්ගත තොරතුරු පිළිබඳ සේවා සංගමයේ අධ්‍යයන කමිටුව
අනුවාදය: 1.1
Download PDF 243 KB

This PDF is generated automatically from the book's text; its layout may differ from the printed edition.

0%
Font size