Skip to content

“කේළාම් කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මසේ වාර්තා කරන ලදී.

“කේළාම් කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”

«لَا يَدْخُلُ الْجَنَّةَ قَتَّاتٌ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මිනිසුන් අතර කලහකම් ඇති කිරීමේ අපේක්ෂාවෙන්, ඔවුන් අතර ප්‍රකාශ හුවමාරු කරමින් කටයුතු කරන කෙළම් පවසන්නා, ස්වරගයට පිවිසීමට නොහැකි වෙයි. එතුළින් ඔහු දඬුවමට සුදුස්සෙකු බවට පත් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

ඔ්පාදූප කීම මහා පාපයකි.

කේළම් කීමෙන් පුද්ගලයින් අතර හා සමාජ අතර අර්බුධ හා හිංසා සිදු වන බැවින් එය තහනම් කර තිබීම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 17) (6056).

සහීහ් මුස්ලිම් (1/ 101) (105).

තවත් බලන්න (8)

شرح رياض الصالحين.

لابن عثيمين (6/ 145).

فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.

لابن عثيمين (6/ 401).

توضيح الأحكام من بلوغ المرام.

للبسام (7/ 452).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 273).