මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි."
«قال الله تبارك وتعالى: أنا أغنى الشركاء عن الشرك، من عمل عملًا أشرك فيه معي غيري، تركتُهُ وشركَهُ».
සෑබවින්ම උත්තරීතර අල්ලාහ් තමන් හවුල් භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් තොර බව පවසා සිටින්නේ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ඔහු සියලු දෑහි අවශ්‍යතාවන්ගෙන් තොරය. සැබැවින්ම මිනිසා යම් නැමදුම් කටයුත්තක් සිදු කළ විට, එය අල්ලාහ්ටත් ඔහු හැර වෙනත් අයටත් පත් කර ගන්නේ නම් අල්ලාහ් ඔහුව අත්හැර දමන අතර ඔහුගෙන් එය පිළිගන්නේ ද නැත. එය අදාළ තැනැත්තාටම යොමු කරයි. උත්තරීතර අල්ලාහ්ට පමණක් ක්‍රියාව අවංකව ඉටු කිරීම අනිවාර්යය වේ. හේතුව ගෞරවණීය ඔහුගේ තෘප්තිය වෙනුවෙන් අවංකව සිදු කරන දෑ හැර වෙනත් කිසිවක් සුවිශුද්ධයාණන් පිළිගන්නේ නැති බැවිනි.
.....:
ෂිර්ක් හෙවත් ආදේශ කිරීම, හවුල් කිරීම යන සියලුම ස්වරූපයන්ගෙන් වැළකී සිටිය යුතුය. සැබැවින්ම එය ක්‍රියාව පිළිගනු ලැබීම වළක්වනු ඇත.
අල්ලාහ්ගේ ස්වයංපෝෂිත්වය හා ඔහුගේ බලවත්භාවය හඳුනා ගැනීමේ ක්‍රීයාව තුළ අවංකභාවය දක්වන්නට උපකාරී වේ.
සහීහ් මුස්ලිම් (4/ 2289) (2985).
තවත් බලන්න (5)
شرح النووي على مسلم (18/ 115).
الملخص في شرح كتاب التوحيد.
لصالح الفوزان (ص287).
الجديد في شرح كتاب التوحيد.
لمحمد القرعاوي (ص325).
පොත්වල උපුටා දක්වා ඇත
19 පොත්- සත්‍යය වෙත වූ ඍජු මඟ"උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි."
- මිනිසුනේ! මේවායින් ඉවත් වන්නආදේශකයන්ගේආදේශයන්ගෙන් මම ස්වාධීන වෙමි. කවරෙකු මා සමග මා හැර වෙනත් කෙනෙකු හවුල් කරමින් ක්‍රියාවක් සිදු කළේ ද සැබැවින්ම මම ඔහු හා ඔහුගේ ආදේශය ද අතහැර දැමුවෙමි.
තවත් බලන්න (17)
- آداب السفر وأحكامه«أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشِرْكَهُ» [1].
- آداب السفر وأحكامهآداب السفر وأحكامه (للحرمين)«أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشِرْكَهُ» [5].
- العقيدة الصحيحةدروس العقيدة الصحيحة«قَالَ اللهُ تَبَارَكَ وَتَعَالَى: أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشِرْكَهُ»
- المختصر في آداب السفر وصفة الحج والعمرة وآداب الزيارة والأدعية الجامعة مع ملحق بالفتاوى والمخالفات1- آداب السفر وأحكامه (للحرمين)«أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشِرْكَهُ» [5].
- تلخيص كتاب الأضحية والذكاةتلخيص كتاب أحكام الأضحية والذكاة«مَنْ عَمِلَ عَمَلاً أَشْرَكَ فِيهِ مَعِيَ غَيْرِي؛ تَرَكْتُهُ وَشِرْكَهُ»[41].
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 7«قَالَ اللهُ تَعَالىٰ:أَنا أَغْنَىٰ الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلاً أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشِرْكَهُ».
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي، تَرَكْتُهُ وَشِرْكَهُ» [46].
- قاموس الكبائر«قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي، تَرَكْتُهُ وَشِرْكَهُ» [46].
- متن اصول الإيمانمتن أصول الإيمان{قال اللَّه تعالى: أنا أغْنى الشركاءِ عن الشِّركِ، من عملَ عملا أشركَ فيه معِي غيري تَركْته وشركَه}.
- مجموعة زاد التربية الإسلامية (2)1«قَالَ ﷲُ : أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنْ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشِرْكَهُ».
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)التربية الإٍسلامية -3- «قال الله: أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غيري تَرَكْتُهُ وَشِرْكَهُ»
- مجموعة زاد التفسير (4)تفسير 4«قالَ الله تبارك وتعالى: أَنا أَغْنَى الشُّرَكاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فيهِ مَعِي غَيْرِي، تَرَكْتُهُ وَشِرْكَهُ».
- موسوعة الإيمان«قَالَ اللهُ تبارك وتعالى: أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي، تَرَكْتُهُ وَشِرْكَهُ».
- موسوعة الإيمان«قَالَ اللهُ تبارك وتعالى: أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي، تَرَكْتُهُ وَشِرْكَهُ».
- موسوعة الإيمان«قَالَ اللهُ تبارك وتعالى: أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي، تَرَكْتُهُ وَشِرْكَهُ».
- نبراس طالب (3)نبراس طالب 3«أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي، تَرَكْتُهُ وَشِرْكَهُ»
- نبراس طالب (4)1«قَالَ اللهُ تَبَارَكَ وَتَعَالَى: أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشِرْكَهُ»