සත්යවාදීකමට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ මොනවාද?
- الباب / الفصل
- قسم الأخلاق
السؤال
س٩: ما ضد الصدق؟
සත්යවාදීකමට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ මොනවාද?
الجواب
ج:الكذب، وهو خلاف الحقيقة، من ذلك، الكذب على الناس، وإخلاف المواعيد، وشهادة الزور.
- قال النبي صلى الله عليه وسلم:
«وإنَّ الكذِبَ يَهْدي إلى الفُجورِ، وإنَّ الفُجورَ يَهْدي إلى النَّارِ، وإنَّ الرَّجلَ لَيَكذِبُ حتَّى يُكتَبَ عندَ اللهِ كذَّابًا»
متفق عليه.
- وقال النبي عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ:
«آيةُ المُنافِقِ ثَلاثٌ» -وذكر منها- «إذا حدَّثَ كَذَبَ، وإذا وَعَدَ أَخلَفَ»
පිළිතුර - සත්‍යයට පටහැනි ගති ලක්ෂණ වනාහි බොරු කීමයි. එනම් මිනිසුන්ට බොරු කීම, පොරොන්දු කඩ කිරීම සහ බොරු සාක්ෂි දීම වැනි ගති ගුණ වේ.
මේ ගැන මුහම්මද් නබි තුමා මෙසේ අවවාද කළහ:
‘බොරු කීමෙන් නුඹලා වැළකී සිටිය යුතුයි. හේතුව සැබැවින්ම බොරු කිරීම අයහපත් ක්‍රියාවන් වෙත මග පෙන්වයි. සැබැවින්ම අයහපත් ක්‍රියාවන් අපා ගින්න වෙත මග පෙන්වයි. මිනිසා බොරු කියමින් බොරුව මත (ජීවත් වෙමින්) සිටින විටදී අල්ලාහ් අබියස ඔහු මහා බොරුකාරයකු ලෙස සටහන් කරනු ලැබේ.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත.
“කුහකයකුගේ ලක්ෂණ තුනකි” - ඒවායින් කරුණු දෙකක් මෙසේ සඳහන් කර ඇත. “ඔහු කතා කරන විට බොරු කියයි, ඔහු පොරොන්දුවක් දුන් විටක ඔහු එය කඩ කරයි.”