السؤال
س١٩: ما هو التواضع؟
ප්‍රශ්න අංක19. නිහතමානිකම යනු කුමක්ද?
الجواب
ج:هو أن لا يرى الإنسان نفسه على الناس، فلا يستحقر الناس ولا يرفض الحق.
- قال تَعَالَى:
﴿وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا﴾
[الفرقان: ٦٣]،
أي: متواضعين.
- وقالَ رسولُ اللهِ ﷺ:
«وما تَواضَعَ أحَدٌ للهِ إلَّا رَفَعَهُ اللهُ»
رواه مسلم.
- وقال صلى الله عليه وسلم:
«إنَّ اللهَ أَوْحى إليَّ أنْ تَواضَعُوا، حتَّى لا يَفخَرَ أحَدٌ على أحَدٍ، ولا يَبْغيَ أحَدٌ على أحَدٍ»
පිළිතුර- පුද්ගලයෙකු මිනිසුන් ඉදිරියේ තමාව උසස් කොට නොපෙන්වීමයි. තවද මිනිසුන් හෙළා නොදැකීම හා සත්‍යය ප්‍රතික්ෂේප නොකිරීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානී ව ගමන් කරති.
(අල්-ෆුර් කාන්: 3)
එනම් - නිහතමානී පුද්ගලයින්.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත.
කෙනෙකු අල්ලාහ් උදෙසා අවංක ලෙස යටහත් පහත් වන්නේද අල්ලාහ් ඔහුගේ තත්වය උසස් කරනු මිස නැත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.
"සැබැවින්ම, කෙනෙකු තවත් කෙනෙකුට උඩංගු නොවන ලෙසත්, කෙනෙකු තවත් කෙනෙකුට පීඩා නොකර ලෙසත්, ඔබ නිහතමානි විය යුතු බවත් දෙවියන් වහන්සේ මට හෙලිදරව් කර ඇත."