ප්‍රශ්න අංක 21: තහනම් කරන ලද, වංචා සහගත ගුණයේ වර්ග කිහිපයක් මොනවාද?
- الباب / الفصل
- قسم الأخلاق
السؤال
س٢١: ما بعض أنواع الغش المحرم؟
ප්‍රශ්න අංක 21: තහනම් කරන ලද, වංචා සහගත ගුණයේ වර්ග කිහිපයක් මොනවාද?
الجواب
ج:الغش في البيع والشراء، وهو إخفاء عيب السلعة.
- الغش في تعلم العلم، ومثل ذلك غش الطلاب في الامتحانات.
- الغش في القول كشهادة الزور والكذب.
- عدم الوفاء بما تقول وما تتفق به مع الناس.
- وفي النهي عن الغش: أنَّ رسولَ اللهِ صلى الله عليه وسلم مرَّ على صُبْرةِ طعامٍ، فأَدخَلَ يدَه فيها، فنالَتْ أصابعُه بَلَلًا، فقال:
«ما هذا يا صاحِبَ الطَّعامِ؟» قال: أصابَتْهُ السَّماءُ يا رسولَ اللهِ. قال: «أفلا جَعَلْتَه فَوقَ الطَّعامِ كَيْ يَراهُ النَّاسُ؟ مَن غَشَّ فليس مِنِّي»
رواه مسلم.
الصُّبْرَة: هي الكَوْمةُ من الطَّعام.
පිළිතුර - මිලදී ගැනීමේදී සහ විකිණීමේදී භාණ්ඩයේ දෝෂය වසන් කිරීම වංචා සහගත ක්රියාවන්ය.
-අධ්‍යාපනය හැදෑරීමේදී සිදු කරනු ලබන වංචාව, එසේ සිසුන් විසින් විභාගයේදී (කොපි කිරීම වැනි) වංචාවෙහි යෙදීම.
බොරු සාක්ෂි කියමින් වචනය තුලින් වංචා කිරීම.
- ඔබ පවසන දේ සහ ඔබ මිනිසුන් සමඟ එකඟ වන දේ ඉටු නොකිරීම.
(ව්‍යාපාර කටයුතුවලදී) වංචා කිරීම තහනම් කිරීම (සම්බන්ධයෙන් සිදුවීමක්) මෙසේය, වරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ආහාර ගොඩ ගසා විකුණන ස්ථානයක් පසු කරමින් යනවිට, එතුමාණන් සිය අත එහි (ආහාර ගොඩ තුල) එබූ අතර එතුමාගේ ඇඟිලි තෙත් විය, එවිට එතුමා වෙළෙන්දා අමතා මෙසේ පැවසීය:
"මෙම ආහාරයේ හිමිකරු ව! මේ කුමක් ද?" ඔහු: අල්ලාහ්ගේ දූතයාණනි! ඒ මත වැස්ස පතිත විය. යැයි පැවසීය. එතුමා: "මිනිසුන්ට එය පෙනෙන පරිදි ආහාරයට ඉහළින් තැබිය යුතු නොවේද? කවරෙකු වංචා කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය." යැයි පැවසූහ.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
අස්සුබ්රා යනු ආහාර ගොඩකි.