Skip to content

ප්රශ්න අංක 7. විශ්වාසවන්ත කමට ප්රතිවිරුද්ධ කරුණු මොනවාද?

الباب / الفصل
قسم الأخلاق

السؤال

س٧: ما ضد الأمانة؟

ප්රශ්න අංක 7. විශ්වාසවන්ත කමට ප්රතිවිරුද්ධ කරුණු මොනවාද?

الجواب

ج:الخيانة، وهي تضييع حقوق الله تَعَالَى وحقوق الناس.

  • قال تعالى:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَخُونُواْ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓاْ أَمَٰنَٰتِكُمۡ وَأَنتُمۡ تَعۡلَمُونَ﴾

[الأنفال: ٢٧].

  • قال النبي عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ:

«آيَةُ المُنافِقِ ثَلاثٌ» - وذكر منها - «وإذا اؤْتُمِنَ خانَ»

متفق عليه.

පිළිතුර - ද්රෝහීකම, එනම් සර්ව බලධාරී අල්ලාහ්ගේ අයිතිවාසිකම් සහ මිනිසුන්ගේ අයිතිවාසිකම් අනිසි ලෙස අහිමි කිරීමයි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

‘අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දැනුවත්ව ම අල්ලාහ්ට හා ධර්ම දූතයාණන්ට වංචා නො කරනු. තවද නුඹලාට පවරන ලද දෑට ද වංචා නො කරනු.’

(අල් අන්ෆාල්: 2)

නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත.

වංචා සහගත පුද්ගලයින්ගේ ලක්ෂණ තුනකි. " විශ්වාස කළොත් ද්රෝහීකම් කරයි " එයින් එක ගුණාංගයකි.

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.