Skip to content
උතුම් සදාචාර ගුණාංග

උතුම් සදාචාර ගුණාංග

මෙම ලිපියෙන් අල්ලාහ් සහ මිනිසුන් සමඟ කටයුතු කිරීමේදී සදාචාරයේ විවිධ පැති පිළිබඳව සාකච්ඡා කෙරේ. අල්ලාහ්ගේ පණිවිඩ සහ විධිවිධාන තෘප්තියෙන් හා පිළිගැනීමෙන් යුතුව භාරගැනීමේත්, ඔහුගේ නියමයන් හමුවේ ඉවසීමේත් ඇති අවශ්‍යතාවය මෙහි පැහැදිලි කරනු ලැබේ. එමෙන්ම, අන් අයට හිංසා කිරීමෙන් වැළකී සිටීම, දානමානාදී යහපත් දේ ලබා දීම, සහ සිනහමුසු මුහුණින් කටයුතු කිරීම තුළින් අන් අය සමඟ කටයුතු කිරීමේදී යහපත් චරිතය පවත්වාගන්නා ආකාරය ද නබි (ﷺ) තුමාණන්ගේ සුවඳවත් චරිතාපදානයෙන් ලබාගත් උදාහරණ ද සමඟින් මෙහි විස්තර කෙරේ.

භාෂාව: lang_si
සකස් කළේ: මුහම්ද් බින් සාලිහ් අල්-උසයිමීන්
අනුවාදය: 3.1
0%
Font size