Skip to content

ප්රශ්න අංක 18 : අදානයෙන් පසු පවසන්නේ කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س١٨: ماذا تقول بعد الأذان؟

ප්රශ්න අංක 18 : අදානයෙන් පසු පවසන්නේ කුමක්ද?

الجواب

ج:«تصلي على النبي صلى الله عليه وسلم»

رواه مسلم.

  • وتقول:

«اللهم رب هذه الدعوة التامة، والصلاة القـائـمـة، آت محـمـدًا الـوسـيلة والفـضـيلـة، وابـعثه مقامًا محمودًا الذي وعدته»

البخاري.

  • وتدعو بين الأذان والإقامة، فإن الدعاء لا يرد.

පිළිතුර - මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් කීම.

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

  • තවද මෙසේ පවසයි:

""අල්ලාහුම්ම රබ්බ හාදිහිද් දඃවතිත් තාම්මා, වස්සලාතිල් කාඉමා, ආති මුහම්මදන් අල් වසීලත වල් ෆළීලා. වබ්අස්හු මකාමන් මහ්මූදනිල්ලදී වඅත්තා." තේරුම: අහෝ දෙවිඳුනි, මෙම පරිපූර්ණ ඇරයුමෙහි හා ඉටු කෙරෙන සලාතයේ පරමාධිපතියාණනි, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට වසීලාව හෙවත් උසස් නිලය හා ෆළීලාව හෙවත් මහිමය පිරිනමනු මැනව. ඔබ එතුමාණන්ට පොරොන්දු දුන් ප්‍රශංසනීය ස්ථානයේ එතුමාණන්ව අවදි කරනු මැනව."

අල් බුහාරි.

අදාන් සහ ඉකාමත් අතර දුආ ප්රාර්ථනා කිරීම