Skip to content

ප්රශ්න අංක 20. නින්දට යන විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٢٠: ما تقول عند النوم؟

ප්රශ්න අංක 20. නින්දට යන විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«باسمك اللهم أموت وأحيا»

متفق عليه.

පිළිතුර. බිස්මික අල්ලාහුම්ම අමූතු වඅහ්යා. තේරුම- යා අල්ලාහ්! ඔබේ නාමයෙන් මරණය ( හෙවත් නින්ද) ට පත්වෙමි. ඔබේ නාමයෙන්ම නැවත ජීවය ලබන්නෙමි.

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.