Skip to content

ප්රශ්න අංක 17 : අදාන් ඇරයුම ශ්රවණය කරන විට කිව යුතු දුආ ප්රාර්ථනාව.

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س١٧: ما تقول عند سماع الأذان؟

ප්රශ්න අංක 17 : අදාන් ඇරයුම ශ්රවණය කරන විට කිව යුතු දුආ ප්රාර්ථනාව.

الجواب

ج:أقول مثل ما يقول المؤذن إلا في: «حي على الصلاة» و«حي على الفلاح» فأقول: «لا حول ولا قوة إلا بالله»

متفق عليه.

පිළිතුර- මුඅද්දින් කියන ආකාරයට පැවැසීම. නමුත් මුඅද්දින් විසින් «හයියඅලස් සලාහ්» සහ«හයිය අලල් ෆලාහ්» යනුවෙන් පවසන විට: «ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ් » යනුවෙන් පැවැසීම.

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.