Skip to content

ප්රශ්න අංක 13. "පුද්ගලයෙකුගේ ඉස්ලාමයේ ඇති යහපත්කම"යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරනන.?

الباب / الفصل
قسم الحديث

السؤال

س13: أكمل حديث «من حسن إسلام المرء ...»، واذكر بعض فوائده.

ප්රශ්න අංක 13. "පුද්ගලයෙකුගේ ඉස්ලාමයේ ඇති යහපත්කම"යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරනන.?

الجواب

ج:عن أبي هريرة رَضِيَ اللَّهُ عَنْهُ قال: قال رسول الله صلى الله عليه وسلم:

«من حسن إسلام المرء: تركُه ما لا يعنيه»

رواه الترمذي وغيره.

من فوائد الحديث:

  1. ترك ما لا يعني الإنسان من أمور دين غيره ودنياه.
  2. أن ترك ما لا يعني من كمال إسلامه.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

"පුද්ගලයෙකුගේ ඉස්ලාමයේ ඇති යහපත්කම අතර ඔහු තමාට අදාළ නොවන දේ අත්හැරීමයි."

මෙය ඉමාම් තිර්මිදි විසින් දන්වා ඇත.

මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

  1. අන් අයගේ ආගම හා ලෞකික කටයුතු සම්බන්ධ කාරණාවලදී පුද්ගලයෙකුට අදාළ නොවන දේ අත්හැරීම.

ඔහුගේ පරිපූර්ණ වූ ඉස්ලාමයට අදාළ නොවන දේ අත්හැරීම.