ප්රශ්න අංක 1 - උත්තරීතරවූ අල්ලාහ් සමග ආචාර විධි පවත්වා ගන්නේ කෙසේද?
- الباب / الفصل
- قسم الآداب الإسلامية
السؤال
س1: كيف يكون الأدب مع الله تَعَالَى؟
ප්රශ්න අංක 1 - උත්තරීතරවූ අල්ලාහ් සමග ආචාර විධි පවත්වා ගන්නේ කෙසේද?
الجواب
ج:1. تعظيمه سُبْحَانَهُ وَتَعَالَى.
قال تعالى:
﴿وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦ وَٱلۡأَرۡضُ جَمِيعٗا قَبۡضَتُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطۡوِيَّٰتُۢ بِيَمِينِهِۦۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ﴾
[الزمر: ٦٧].
- عبادته وحده لا شريك له.
قال سبحانه:
﴿وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ﴾
[البينة: ٥].
- طاعته.
﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ﴾
[محمد: ٣٣].
- ترك معصيته.
﴿وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدۡخِلۡهُ نَارًا خَٰلِدٗا فِيهَا وَلَهُۥ عَذَابٞ مُّهِينٞ﴾
[النساء: ١٤].
- شكره وحمده جَلَّ وَعَلَا على فضله ونعمه التي لا تحصى.
﴿وَٱشۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ﴾
[النحل: ١١٤].
- والصبر على أقداره.
﴿وَٱصۡبِرُوٓاْۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّٰبِرِينَ﴾
[الأنفال: ٤٦].
පිළිතුර - 1.උත්තරීතරවූ අල්ලාහ්ව මහිමයට පත්කිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද අල්ලාහ්ව නියම අයුරින් මහිමයට පත් කළ යුතු ආකාරයට ඔවුහු ඔහුව මහිමයට පත් නො කළෝ ය. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින් ම ඔහුගේ ග්‍රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය; සුවිශුද්ධ ය.
(අස්-සුමර්:65)
- හවුල්කරුවෙකු නොමැතිව ඔහුට පමණක් වන්දනාමාන කිරීම.
අල්ලාහ් මෙසේ පවසා ඇත:
තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත් මිස ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය.
(අල් බයියිනා :5)
- ඔහුට කීකරු වීම.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු.
(මුහම්මද්:19)
- පාප ක්රියාවන් අත්හැරීම.
තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටු පා ඔහුගේ සීමාවන් ඉක්මවා යන්නේ ද ඔහු ඔහුව ගින්නට ඇතුළත් කරයි. එහි ඔහු සදාතනික ය. තවද ඔහුට නින්දා සහගත දඬුවමක් ඇත.
(අන් නිසා 4:80)
- සර්වබලධාරි අල්ලාහ්ගේ අසංඛ්යාත ත්යාග සහ ආශීර්වාද සඳහා ඔහුට ස්තුතිය පුද කිරීම සහ ප්රශංසා කිරීම.
නුඹලා අල්ලාහ්ට ම නැමදුම් කරමින් සිටියෙහු නම් ඔහුගේ ආශිර්වාදයට නුඹලා කෘතඥ වනු.
(අන්-නහ්ල්: 97)
- අල්ලාහ්ගේ පූර්ව නියමය සමඟ ඉවසීමෙන් සිටීම.
තවද නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ ය.
(අල් අන්ෆාල්: 2)