Skip to content

ප්රශ්න අංක 45. හජ් වගකීමෙහි ඇති වැදගත් කම කුමක්ද?

الباب / الفصل
قسم الفقه

السؤال

س45: ما هو فضل الحج؟

ප්රශ්න අංක 45. හජ් වගකීමෙහි ඇති වැදගත් කම කුමක්ද?

الجواب

ج:عن أبي هريرة رَضِيَ اللَّهُ عَنْهُ، قال: سمعت رسول الله ﷺ يقول:

«من حج لله فلم يرفث ولم يفسق؛ رجع كيوم ولدته أمه»

رواه البخاري وغيره.

  • «كيوم ولدته أمه»: أي بغير ذنب.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ.

කවරෙකු හජ් වන්දනාව ඉටු කර (එම කාලය තුළ) කාමයේ නොහැසිරී, අසභ්ය හෝ දුරාචාරයේ නොයෙදී වැළකී සිටියේ ද ඔහුගේ මව ඔහු බිහි කළ දිනය මෙන් ඔහු නැවත හැරෙනු ඇත.

මූලාශ්රය: ඉමාම් බුහාරි ඇතුළු ව වෙනත් මූලාශ්රයවල සඳහන් වී ඇත.

(ඔහුගේ මව ඔහු බිහි කළ දිනය) යනුවෙන් අදහස් කරනු ලබන්නේ "කිසිදු පාපයකින් තොරව" නැවත හැරෙන බවයි.