Skip to content

ප්රශ්න අංක 47. උම්රා ඉටුකීරීමෙහි (අනිවාර්ය) කුඵණු මොනවාද?

الباب / الفصل
قسم الفقه

السؤال

س47: ما أركان العمرة؟

ප්රශ්න අංක 47. උම්රා ඉටුකීරීමෙහි (අනිවාර්ය) කුඵණු මොනවාද?

الجواب

ج:١. الإحرام.

  1. الطواف بالبيت.
  2. السعي بين الصفا والمروة.

පිළිතුර - 1. නියියත් තැබීම හෙවත් ඉහ්රාම් තත්වයට පත්වීම.

  1. කඃබතුල්ලාහ් වටා තවාෆ් කිරීම.
  2. සෆා සහ මර්වාහ් අතර සඊ ඉටුකිරීම.