Skip to content

ප්රශ්න අංක 44. හජ් හි මූලිකාංග මොනවාද?

الباب / الفصل
قسم الفقه

السؤال

س44: ما أركان الحج؟

ප්රශ්න අංක 44. හජ් හි මූලිකාංග මොනවාද?

الجواب

ج:١. الإحرام.

  1. الوقوف بعرفة.
  2. طواف الإفاضة.
  3. السعي بين الصفا والمروة.

පිළිතුර - 1. නියියත් තැබීම හෙවත් ඉහ්රාම් තත්වයට පත්වීම.

  1. (දුල්හජ් 9 වන දින) අරෆාහි රැඳීම.
  2. තවාෆුල් ඉෆාදා ඉටු කිරීම.
  3. සෆා සහ මර්වාහ් අතර සඊ ඉටුකිරීම.