Skip to content

ප්‍රශ්න අංක 22: කුහකකම සහ එහි වර්ග මොනවාද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س٢٢: ما هو النفاق وأنواعه؟

ප්‍රශ්න අංක 22: කුහකකම සහ එහි වර්ග මොනවාද?

الجواب

ج:1. النفاق الأكبر: وهو إبطان الكفر وإظهار الإيمان.

ويُخرِجُ من الإسلام وهو من الكفر الأكبر.

قال تَعَالَى:

﴿إِنَّ ٱلۡمُنَٰفِقِينَ فِي ٱلدَّرۡكِ ٱلۡأَسۡفَلِ مِنَ ٱلنَّارِ وَلَن تَجِدَ لَهُمۡ نَصِيرًا﴾

[النساء: ١٤٥].

  1. النفاق الأصغر:

مثل: الكذب، وإخلاف الوعد، وخيانة الأمانة.

ولا يُخرج من الإسلام، وهو من الذنوب، وصاحبه معرَّض للعذاب.

قال رسول الله صلى الله عليه وسلم:

«آية المنافق ثلاث: إذا حدث كذب، وإذا وعد أخلف، وإذا اؤتمن خان»

رواه البخاري ومسلم.

පිළිතුර -1. මහා කුහකකම: එය සිත් තුල අවිශ්වාසය සඟවා බාහිර වශයෙන් විශ්වාසය පෙන්වීමයි.

මෙවැනි තත්ත්වයකින් පසුවන අයෙකු ඉස්ලාමයෙන් බැහැර වේ. තවද මෙය ඉමහත් ප්‍රතික්ෂේප කිරීමක් ලෙස හඳුන්වනු ලබයි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

සැබැවින් ම කුහකයින් නිරා ගින්නෙහි පහළ ම තලයේ වෙයි. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නො ලබන්නේහි ම ය.

(අන් නිසා 4:80)

  1. සුළු කුහකකම:

ඒවා නම්: බොරු කීම, පොරොන්දු කඩ කිරීම සහ විශ්වාසය කඩ කිරීම යනාදිය වේ.

ඉහත සඳහන් දුර් ගුණාංග කෙනෙකුව ඉස්ලාමයෙන් නෙරපා හරිනු නොලැබෙන අතර, ඒවා පාප වේ. එවැනි ගුණාංගයන්ගෙන් යුත් කෙනෙකු දඬුවමට යටත් වේ.

අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ.

“කුහකයාගේ ලක්ෂණ තුනකි: ඔහු කතා කළ විට බොරු තෙපලයි. ඔහු පොරොන්දු දුන් විට එය උල්ලංඝනය කරයි. ඔහුට විශ්වාසයෙන් යමක් පැවරූ විට එය කඩ කරයි.”

බුහාරි හා මුස්ලිම් ග්‍රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.