ප්‍රශ්න අංක 21: අල්ලාහ්ගේ දේවත්වය ප්‍රතික්ෂේප කිරීම කථනයෙන්, ක්‍රියාවෙන් සහ විශ්වාසය තුළින් ප්‍රකාශ වේ ද? ඒ සඳහා උදාහරණ දක්වන්න.
- الباب / الفصل
- قسم العقيدة
السؤال
س٢١: الكفر يكون بالقول والعمل والاعتقاد، مثل لذلك.
ප්‍රශ්න අංක 21: අල්ලාහ්ගේ දේවත්වය ප්‍රතික්ෂේප කිරීම කථනයෙන්, ක්‍රියාවෙන් සහ විශ්වාසය තුළින් ප්‍රකාශ වේ ද? ඒ සඳහා උදාහරණ දක්වන්න.
الجواب
ج:مثال القول: سب الله سُبْحَانَهُ أو رسوله صلى الله عليه وسلم.
مثال العمل: إهانة المصحف أو السجود لغير الله تَعَالَى.
مثال الاعتقاد: الاعتقاد أن هناك من يستحق العبادة غير الله تَعَالَى، أو أن هناك خالقًا مع الله تَعَالَى.
පිළිතුර - කථනයට උදාහරණයක්: උත්තරීතර අල්ලාහ්ට සහ ඔහුගේ රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට බැන වැදීම.
ක්‍රියාවට උදාහරණ - අල්-කුර්ආනයට අපහාස කිරීම හෝ සර්වබලධාරී අල්ලාහ් හැර වෙනත් කෙනෙකුට වැඳ වැටීම.
විශ්වාසය සම්බන්ධ උදාහරණය: සර්වබලධාරී අල්ලාහ් හැර නැමදුම් කිරීමට සුදුස්සෙකු සිටින බවට හෝ සර්වබලධාරී අල්ලාහ් හැරුණු විට තවත් මැවුම්කරුවෙකු සිටින බව විශ්වාස කිරීම.