Skip to content

ප්‍රශ්න අංක 24: ආශ්චර්යයක් යනු කුමක්ද?

التصنيف الشرعي
العقيدة
الباب / الفصل
قسم العقيدة

السؤال

س٢٤: ما هي المعجزة؟

ප්‍රශ්න අංක 24: ආශ්චර්යයක් යනු කුමක්ද?

الجواب

ج:المعجزة: هي كل ما أعطاه الله لأنبيائه من خوارق العادات؛ للدلالة على صدقهم، مثل:

  • شق القمر للنبي صلى الله عليه وسلم.

قال تعالى:

﴿ٱقۡتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلۡقَمَرُ *

وَإِن يَرَوۡاْ ءَايَةٗ يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرٞ مُّسۡتَمِرّٞ*

وَكَذَّبُواْ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡۚ وَكُلُّ أَمۡرٖ مُّسۡتَقِرّٞ﴾

[القمر: ١-٣]

  • وشق البحر لموسى عَلَيْهِ السَّلَامُ، وإغراق فرعون وجنوده.

﴿وَإِذۡ فَرَقۡنَا بِكُمُ ٱلۡبَحۡرَ فَأَنجَيۡنَٰكُمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَ وَأَنتُمۡ تَنظُرُونَ﴾

[البَقَرَةِ: ٥٠].

පිළිතුර - උත්තරීතර අල්ලාහ් තම වක්තෘවරුන්ට සම්මතයට පරිබාහිර වූ කරුණු ලබා දුන්නේය. ඒවා මූජිසාත් නොහොත් ආශ්චර්යයන් යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒ ඔවුන්ගේ අවංකභාවය පෙන්වීම සඳහාය. උදාහරණයක් ලෙස:

  • නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් සඳ පැලී යාම.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත.

තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති.*

තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කළෝ ය. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක් ම සිදුවන්නකි.

(අල් කමර්: 49)

මූසා (අලෙයිහිස් සලාම්) වෙනුවෙන් මුහුද දෙකඩ වීම, ෆිර්අන් සහ ඔහුගේ සොල්දාදුවන් දියේ ගිල්වා දැමීම.

තවද අපි නුඹලාට මුහුද දෙබෑ කර, පසුව එයින් නුඹලාව මුදවා ගෙන නුඹලා බලමින් සිටියදී ම ෆිර්අවුන්ගේ පිරිස (මුහුදෙහි) ගිල්වා දැමූ සැටි සිහිපත් කරනු.

(අල්-බකරා: 163)