ප්රශ්න අංක 13: මිනිසුන්ගේ හතුරන් කවුරුන්ද?
- الباب / الفصل
- قسم المنوعات
السؤال
س١٥: من هم أعداء الإنسان؟
ප්රශ්න අංක 13: මිනිසුන්ගේ හතුරන් කවුරුන්ද?
الجواب
ج:١. النفس الأمارة بالسوء: وذلك أن يتبع الإنسان ما تمليه عليه نفسه وهواه في معصية الله تَبَارَكَ وَتَعَالَى،
قال سُبْحَانَهُ:
﴿إِنَّ ٱلنَّفۡسَ لَأَمَّارَةُۢ بِٱلسُّوۤءِ إِلَّا مَا رَحِمَ رَبِّيۚ إِنَّ رَبِّي غَفُورٌ رَّحِيمٌ﴾
[يوسف: ٥٣].
- الشيطان: وهو عدو ابن آدم وغايته أن يضل الإنسان ويوسوس له في الشر ويدخله النار.
قال تَعَالَى:
﴿وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٌ﴾
[البقرة: ١٦٨].
- أصحاب السوء: الذين يحثّون على الشر، ويصدّون عن الخير.
﴿ٱلۡأَخِلَّآءُ يَوۡمَئِذِۭ بَعۡضُهُمۡ لِبَعۡضٍ عَدُوٌّ إِلَّا ٱلۡمُتَّقِينَ﴾
[الزخرف: 67].
පිළිතුර 1. නපුරට මඟ පෙන්වන ආත්මයයි: එනම්, කෙනෙකු තම ආත්මය හා අභිමතයට යටත්වී ඔහුට අණ කරන දේ අනුගමනය නොකරන විට, භාග්යවත් හා උත්තරීතර අල්ලාහ්ට අකීකරු වේ. ඔහු නපුරට යොමු වෙයි.
අල්ලාහ් මෙසේ පවසා ඇත:
නියත වශයෙන්ම ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. නමුත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; මහා කරුණා ගුණයෙන් යුක්තය.
යූසුෆ්
2.ෂෙයිතාන්: ඔහු ආදම්ගේ පුත්රයාගේ සතුරා වන අතර, ඔහුගේ ඉලක්කය වන්නේ මිනිසා නොමඟ යැවීමයි, ඔහුව නපුරට යොමු කිරීම සහ ඔහුව නිරයට ඇතුළු කිරීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නො කරනු. සැබැවින් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
(අල්-බකරා: 163)
- නරක මිනිසුන්: ඔවුහු අයහපත වෙත දිරිමත් කරන අතර යහපත වළක්වන අයවලුන් සිටිති.
මිතුරෝ එදින එකිනෙකාට සතුරු වෙති. එහෙත් දේව බිය බැතිමතුන් හැර.
(අස්-සුහ්ඃරුෆ් :13-14)