Skip to content

ප්රශ්න අංක 14. පාපෝච්චාරණය යනු කුමක්ද?

الباب / الفصل
قسم المنوعات

السؤال

س۱۷: ما هي التوبة؟

ප්රශ්න අංක 14. පාපෝච්චාරණය යනු කුමක්ද?

الجواب

ج:التوبة: هي الرجوع عن معصية الله تَعَالَى إلى طاعته.

قال تَعَالَى:

﴿وَإِنِّي لَغَفَّارٞ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا ثُمَّ ٱهۡتَدَىٰ﴾

[طه: ٨٢].

පිළිතුර: පාපෝච්චාරණය යනු: සර්වබලධාරී අල්ලාහ්ට අකීකරු වීමෙන් පසු, ආපසු හැරී ඔහුට කීකරු වීමයි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

තවද පසුතැවිලි වී විශ්වාස කොට දැහැමි දෑ සිදු කොට පසුව යහ මග යොමු වූවන්හට සැබැවින් ම මම අතික්ෂමාශීලී වෙමි.

(තාහා: 5)