Skip to content

ප්රශ්න අංක 16. තක්වා යනු කුමක්ද?

الباب / الفصل
قسم المنوعات

السؤال

س١٦: ما هي التقوى؟

ප්රශ්න අංක 16. තක්වා යනු කුමක්ද?

الجواب

ج:هي فعل الطاعات وترك المعاصي.

  • قال تعالى:

﴿وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ﴾

[البقرة: ١٩٤].

පිළිතුර- එනම්, යහපත් දේ කිරීම සහ අයහපත් දේ කිරීමෙන් වැළකී සිටීම.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් බියබැතිමතුන් සමඟ බව දැන ගනු.

(අල්-බකරා: 163)