Skip to content

ප්රශ්න අංක 14. මුස්ලිම් කාන්තාවකගේ හිජාබ් වස්ත්‍රයේ ලක්ෂණ මොනවාද?

الباب / الفصل
قسم المنوعات

السؤال

س١٤: ما صفات حجاب المرأة المسلمة؟

ප්රශ්න අංක 14. මුස්ලිම් කාන්තාවකගේ හිජාබ් වස්ත්‍රයේ ලක්ෂණ මොනවාද?

الجواب

ج:- أن يكون ساترًا لجميع البدن.

– أن لا يكون به زينة.

– أن لا يكون شفافًا.

– أن يكون واسعًا غير ضيق.

– أن لا يكون مبخرًا مطيبًا.

– أن لا يشبه لباس الرجل.

– أن لا يشبه لباس الكافرات والفاسقات.

  • قال تعالى:

﴿يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلۡمُؤۡمِنِينَ يُدۡنِينَ عَلَيۡهِنَّ مِن جَلَٰبِيبِهِنَّۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يُعۡرَفۡنَ فَلَا يُؤۡذَيۡنَۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا﴾

[الأحزاب: ٥٩].

معنى الآية:

يا أيها النبي قل لأزواجك وبناتك ونساء المؤمنين يرخين على رؤوسهن ووجوههن مِن أرديتهن وملاحفهن؛ لستر وجوههن وصدورهن ورؤوسهن؛ ذلك أقرب أن يميَّزن بالسَّتر والصيانة، فلا يُتعرَّض لهن بمكروه أو أذى. وكان الله غفورًا رحيمًا حيث غفر لكم ما سلف، ورحمكم بما أوضح لكم من الحلال والحرام.

පිළිතුර - මුළු ශරීරයම ආවරණය වන පරිදි තිබීම.

එහි අලංකාරයක් නොතිබිය යුතුයි.

– විනිවිද පෙනෙන්නක් නොවිය යුතුයි.

– හිර නැති ලිහිල් එකක් විය යුතුය.

– සුවඳ දුම් අල්ලා හෝ සුවඳ විළවුන් ගල්වා නොතිබිය යුතුය.

– පිරිමියාගේ ඇඳුමට සමාන නොවිය යුතුයි.

– දේව විශ්වාස නොකරන්නියන්ගේ හා අධර්මිෂ්ඨ අයගේ ඇඳුම් අනුකරණය නොකිරීම.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ටත් ඔබේ දූවරුන්ටත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ බිරියන්ටත් ඔවුන්ගේ මොට්ටැක්කිලියෙන් ඔවුන් මත (හිසේ සිට) පහළට ඇද වැටන සේ පළඳිනුයි පවසනු. එය ඔවුන් (ශිලාචාර කාන්තාවන් යැයි) හඳුනා ගැනීමටත් හිංසා කරනු නො ලැබීමටත් වඩාත් උචිත ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය.

(අල්-අහ්සාබ්: 21)

පාඨයෙහි අර්ථය:

අහෝ නබිවරය, ඔබගේ භාර්යාවන්ටද, ඔබගේ දූවරුන්ටද, විශ්වාසවන්තයින්ගේ කාන්තාවන්ටද ඔවුන්ගේ මුහුණු, පපු සහ හිස් ආවරණය කර ගැනීම සඳහා ඔවුන්ගේ සළුවලින් හා හිස් ආවරණවලින් කොටසක් ඔවුන්ගේ හිස් මත සහ මුහුණු මත පහත් කර ගන්නා ලෙස පවසනු. එය ඔවුන් ආවරණයෙන් හා ආරක්ෂාවෙන් හඳුනා ගැනීමට වඩාත් සමීපය. එවිට ඔවුන්ට කිසිදු නරක දෙයකට හෝ හිංසාවකට මුහුණ දීමට සිදු නොවනු ඇත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී, අසමසම කරුණාන්විත විය. ඔහු ඔබගේ අතීත වැරදිවලට සමාව දුන් අතර, හලාල් සහ හරාම් වලින් ඔබට පැහැදිලි කර දුන් දේ තුළින් ඔබට කරුණා කළේය.