ප්‍රශ්න අංක 05. තහනම් කරන ලද සමහර ගනුදෙනු සහ විකුණුම් වර්ග මොනවාද?
- الباب / الفصل
- قسم المنوعات
السؤال
س5: ما بعض أنواع المعاملات والبيوع المحرمة؟
ප්‍රශ්න අංක 05. තහනම් කරන ලද සමහර ගනුදෙනු සහ විකුණුම් වර්ග මොනවාද?
الجواب
ج:١. الغش، ومنه: إخفاء عيب السلعة.
- فعن أبي هريرة رَضِيَ اللَّهُ عَنْهُ، أنَّ رسول الله ﷺ مرَّ على صبرة- أي: كومة- طعام، فأدخل يده فيها، فنالت أصابعه بللًا. فقال: «ما هذا يا صاحب الطَّعام؟» قال: أصابته السَّماء يا رسول الله. قال:
«أفلا جعلته فوق الطَّعام كي يراه النَّاس؟ من غشَّ فليس منِّي»
رواه مسلم.
- الربا: ومنه أن آخذ ألفًا من إنسان دينًا على أن أردها إليه ألفين.
- والزيادة هي الربا المحرم.
قال تَعَالَى:
﴿وَأَحَلَّ ٱللَّهُ ٱلۡبَيۡعَ وَحَرَّمَ ٱلرِّبَوٰاْۚ﴾
[البقرة: ٢٧٥].
- الغرر والجهالة: كأن أبيعك الحليب في ضرع الشاة، أو السمكة في الماء ولم أصطدها بعد.
- ففي الحديث:
«نهى رسول الله صلى الله عليه وسلم عن بيع الغرر»
පිළිතුර -1. වංචාව ඇතුළුව, භාණ්ඩයේ දෝෂය සැඟවීම.
(ව්‍යාපාර කටයුුතුවලදී) වංචා කිරීම තහනම් කිරීම (සම්බන්ධයෙන් සිදුවීමක්) මෙසේය, වරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ) ආහාර විකුණන ස්ථානයක් පසු කරමින් සිටියදී, එතුමාණන් සිය අත එහි (ආහාර මත) එබූ අතර එතුමාගේ ඇඟිලි තෙත් විය, එවිට එතුමා වෙළෙන්දා අමතා මෙසේ පැවසීය: “ ආහාර අයිතිකරුවාණෙනි! මේ මොකක්ද?" එවිට ආහාර අයිතිකරු, "අල්ලාහ්ගේ දූතයාණෙනි!, වර්ෂාව නිසා මේවා තෙත් විය " යනුවෙන් ඔහු පැවැසුවේය:
“මිනිස්සුන්ට දැක ගත හැකි ආකාරයට මෙම ආහාරය උඩින් නොතැබුවේ මන්ද? අනුන්ට වංචා කරන්නා මාගෙන් කෙනෙකු නොවේ ”යනුවෙන් නබි තුමා පැවැසුවේය.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
- පොලිය: කෙනෙකු ණයක් ලෙස පුද්ගලයෙකුගෙන් මුදලින් දහසක් ලබා ගන්නා විට එය නැවැත ගෙවන විට මුදලින් දෙදහසක් වැඩියෙන් ආපසු ලබා දීමේ කොන්දේසිය ඇති කර ගැනීම ඉන් එක් වර්ගයකි.
මෙහිදී වැඩි පුර ගෙවන ලද මුදල පොලිය ලෙස හඳුන්වනු ලැබේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
අල්ලාහ් ව්‍යාපාරය අනුමත කළ අතර පොලිය තහනම් කළේ ය.
(අල්-බකරා: 163)
- රැවටීමෙන් කර ලබන වෙළඳාම තහනම් කර ඇත. උදාහරණයක් වශයෙන් එළදෙනුන්ගේ බුරුල්ලෙහි ඇති කිරි (දොවන්නට පෙර) විකිණීම, ජලයේ සිටන මාලුවන් ඇල්ලීමට පෙර ඒවා විකිණීම.
- හදීසයේ මෙසේ සඳහන් වේ:
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) රැවටීමෙන් කරනු ලබන වෙළඳාම තහනම් කළේය.»