Skip to content

ප්රශ්න අංක 06. අල්ලාහ් ඔබට ලබා දී ඇති සමහර ආශිර්වාදයන් ගැන සඳහන් කරන්න.

الباب / الفصل
قسم المنوعات

السؤال

س6: اذكر بعض نعم الله عليك.

ප්රශ්න අංක 06. අල්ලාහ් ඔබට ලබා දී ඇති සමහර ආශිර්වාදයන් ගැන සඳහන් කරන්න.

الجواب

ج:١. نعمة الإسلام، وأنك لست من أهل الكفر.

  1. نعمة السنة، وأنك لست من أهل البدع.
  2. نعمة الصحة والعافية، كالسمع والبصر والمشي وغيرها.
  3. نعمة الطعام والشراب والملبس.
  • ونعمه تَعَالَى علينا كثيرة لا تعد ولا تحصى.

قال تَعَالَى:

﴿وَإِن تَعُدُّواْ نِعۡمَةَ ٱللَّهِ لَا تُحۡصُوهَآۗ إِنَّ ٱللَّهَ لَغَفُورٞ رَّحِيمٞ﴾

[النحل: ١٨].

පිළිතුර - 1- ඉස්ලාම් ධර්මය ඔබට ආශිර්වාදයක් ලෙස ලැබී තිබීම සහ ඔබ ප්රතික්ෂේප කරන මිනිසුන්ගෙන් කෙනෙකු නොවීම.

  1. නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කරන කෙනෙකු වීම. තවද බිද්අත් හෙවත් ඉස්ලාමයේ නාමයෙන් නූතන ක්රියාවන් අනුගමනය නොකරන කෙනෙකු වීම.
  2. ශ්රවණය කිරීම, පෙනීම, ඇවිදීම සහ වෙනත් හැකියාවන් සෞඛ්ය සහ සුවයෙහි ආශිර්වාදයක් වශයෙන් ලැබී තිබීම.
  3. ආහාර පාන සහ ඇඳුම් පැළැඳුම් ආශිර්වාදයක් ලෙස ලැබීම.

සර්වබලධාරි අල්ලාහ්ගේ ආශිර්වාදය අප කෙරෙහි බොහෝය. ඒවා ගණන් කළ නොහැකිය.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:

අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නො කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය.

(අන්-නහ්ල්: 97)