Skip to content

ප්රශ්න අංක 21. ආහාර අනුභව කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٢١: ماذا تقول قبل أكل الطعام؟

ප්රශ්න අංක 21. ආහාර අනුභව කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«بسم الله».

فإذا نسيت في أوله فقل:

«بسم الله في أوله وآخره»

رواه أبو داود والترمذي.

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි

මුලදී එය කියන්නට අමතක වූ විටක මෙසේ පවසන්න.

«බිස්මිල්ලාහ් ෆී අව්වලිහි වආහිරිහි» තේරුම: ආරම්භයේදී සහ අවසානයේදී අල්ලාහ්ගේ නාමයෙනි.

අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත.