Skip to content

ප්රශ්න අංක 22. ආහාර අනුභව කර අවසන් වූ මොහොතේ කිව යුතු ප්රාර්ථනාව.

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٢٢: ماذا تقول عند الفراغ من الطعام؟

ප්රශ්න අංක 22. ආහාර අනුභව කර අවසන් වූ මොහොතේ කිව යුතු ප්රාර්ථනාව.

الجواب

ج:«الحمد لله الذي أطعمني هذا، ورزقنيه، من غير حول مني ولا قوة»

رواه أبو داود وابن ماجة وغيرهما.

අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනී හාදා, වරzසකනීහි මින් ගෛරී හව්ලින් මින්නී වලා කුව්වත. තේරුම :- සියලු ප්රසංශා අල්ලාහ් දෙවිඳාණන්ට හිමි වේවා.කිසිම ශක්තියක් හෝ හැකියාවක් නැති තත්ත්වයක සිටිය දී මට මෙම ආහාරය ලබා දී අනුභව කිරීමට ඔහු සැලැස්සුවේය.

(මූලාශ්රය: අබූ දාවූද්, ඉබ්නු මාජා සහ වෙනත් අය)