Skip to content

ප්රශ්න අංක 23. ආගන්තුකයා විසින් ආහාරය සඳහා ඇරැයුම් කළ තැනැත්තාට කරන ප්‍රාර්ථනාව කුමක්ද?

الباب / الفصل
قسم الأدعية والأذكار

السؤال

س٢٣: ما هو دعاء الضيف لصاحب الطعام؟

ප්රශ්න අංක 23. ආගන්තුකයා විසින් ආහාරය සඳහා ඇරැයුම් කළ තැනැත්තාට කරන ප්‍රාර්ථනාව කුමක්ද?

الجواب

ج:«اللـهم بـارك لهـم فيما رزقتهـم، واغـفر لهم وارحمهم»

رواه مسلم.

අල්ලාහුම්ම බාරික් ලහුම් ෆීමා රසක්තහුම්, වග්ෆිර් ලහුම් වර්හම්හුම්. තේරුම- යා අල්ලාහ්! ඔබ යම් දෙයක් ඔවුන්ට ලබා දුන්නේ නම් ඒ තුලින් ඔවුන්ට අභිවෘද්ධිය ඇති කරනු මැනව’ ඔවුන්ගේ පව්වලට කෂමා කර කරුණාව දක්වනු මැනව.

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.